මේ පට කොකෙක් නිකන් වනල වදින ඒවා මිසක් වෙන දෙයක් නෑ යකෝ..
දාපු ඔක්කොම උන් ශේප් එකේ දැම්ම.

හොදට දැම්ම බන් අර ලෙග් එකට වැටිලා හතරේ දෙක නැත්නම්.E unata ape un kalabala wenawa bn...
Bola dapuwath awul tikak..hodata dagena awa
Dan aye form ekata ei...shakib pons giya nam maru
කුනුහරුප කියනවා දැක්කාමයි..Kari ponnaya out![]()
Kana mutti Katha naha, balanna score eka witharai. Gahapu widiha wadak naha. Bale dance nemei ne.හොදට දැම්ම බන් අර ලෙග් එකට වැටිලා හතරේ දෙක නැත්නම්.
අරුන් නිකන් සවල් ගහල් , කනාමුට්ටි ගහල ලකුණු දැම්මේ.
මේකේ උන් මැච් බලලා නෑ වගේ නේ![]()
Sorry ban awegen hitiyeකුනුහරුප කියනවා දැක්කාමයි..![]()
ඉතින් ඒක තමයි කිව්වේ. වැඩි වෙලාවක් යන්නේ නෑ ඒවා නවතින්න.Kana mutti Katha naha, balanna score eka witharai. Gahapu widiha wadak naha. Bale dance nemei ne.
niyamai.. kori keta giya![]()
