2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    Bhuvneshwar Kumar ගෙදර ලේෆ්ට් වෙයි අද :lol: :ROFLMAO:
    උගේ නෙවෙයි බන් . අර ජටාවක් බැදන් ඉන්න එකා.
    මොකද්ද ඌ ඒ අත ඇරිය කැච් එක. :lol:

    Superb match, සීක්කාරයාගේ ගෙදර මෙලහකට පත්තු වෙලා ද දන්නේ නැ . :baffled:
    Jay Huu!
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,293
    113
    මම මේ නිකමට කියන්නේ
    පොඩි මඩුවක් අටෝගෙන දේවාරුඩෙන් සාස්තර කියාන් කෝ

    උඹ අනිවා සක්සස් වෙනවා මචං
     
    • Haha
    Reactions: dilann