2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

batwise

Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    හිතේ බයකුත් නැතුවාම නෙවෙයි, පලවෙනි දෙක ම කයි ද කියලා.. ලොල්
    Billie Joe Armstrong Ugh GIF by Green Day
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,303
    113
    අපේ උන් දැනට ෆෝම් වෙන්නේ ලංකාව ඇතුලේ විතරයි
    ගණන් ගන්න දෙයක් නෑ
    2030 වෙද්දි පට්ට ටීම් එකක් සෙට් වෙයි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,303
    113
    පිච් එක අවුල් යකෝ........ බොරුවට බනින්නේ නැතුව ඉදපල්ලා :baffled:
    අඩේ දෙන පිච් එකේ ගහන්නනේ බන් මුන්ව ප්‍රැක්ටිස් කරන්නේ
    මුන් හානවනේ
    බලපන් චරියා 1 බෝලයයි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,303
    113
    ඒ අස්සේ මූ ඉ්සරහ පැනලත් ගහන්න යනවා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,303
    113
    කන ලයින් එකක් යන්නේ
    මුන් දෙන්නාගෙන් එකෙක් ගිය ගමන් කන්ඩිෆන්ස් තියෙන බැටින් ලයින් අප් එක ඉවරයි
    ඉට ප්සසේ බණ්ඩා ඇවිත් දෙදොල් හැඳි ගායි
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කන ලයින් එකක් යන්නේ
    මුන් දෙන්නාගෙන් එකෙක් ගිය ගමන් කන්ඩිෆන්ස් තියෙන බැටින් ලයින් අප් එක ඉවරයි
    ඉට ප්සසේ බණ්ඩා ඇවිත් දෙදොල් හැඳි ගායි

    dasun