අලුත් පිච් එකක මුලින්ම ගහද්දි එහෙම තමයි බන්. ඩාම් වෙන්ව ඩුම් වෙනවා.අඩේ දෙන පිච් එකේ ගහන්නනේ බන් මුන්ව ප්‍රැක්ටිස් කරන්නේ
මුන් හානවනේ
බලපන් චරියා 1 බෝලයයි
බණ්ඩා නෑ නේ බන් අද .ඉට ප්සසේ බණ්ඩා ඇවිත් දෙදොල් හැඳි ගායි
------ Post added on Aug 27, 2022 at 8:07 PM