2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

JokerFan

Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Mata nam opening ena eka 30(12) ekai 0(1) mehema giyath ekai.mokada Opening ekata pinch hitter kenek inna onemai

    Uu thma team eke impact player

    Ekata ape un 🌚 Dotsankayawa uda dagena innawa ranking wala uda arakai nekai kiyala.

    Welawata baluwe naththe. Dotsankaya hari Ashen Bandaraya hari team eke innawanm nobala inna thama hithan hitiye. Hithapu widiyatama wade una 🤣
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල

    India vs Pakistan, 2nd Match, Group A​


    India (Playing XI): Rohit Sharma(c), KL Rahul, Virat Kohli, Suryakumar Yadav, Dinesh Karthik(w), Hardik Pandya, Ravindra Jadeja, Bhuvneshwar Kumar, Avesh Khan, Yuzvendra Chahal, Arshdeep Singh

    Pakistan (Playing XI): Babar Azam(c), Mohammad Rizwan(w), Fakhar Zaman, Iftikhar Ahmed, Khushdil Shah, Asif Ali, Shadab Khan, Mohammad Nawaz, Naseem Shah, Haris Rauf, Shahnawaz Dahani
     
    • Like
    Reactions: Stimulus mind

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    මරු මැච් එක බං පැරදුනත් දුක නෑ මෙහෙම ගේමක් දීලා. ඇෆ්ගන් උන්ගෙන් හොදි නැතුව ඕවර් දහයෙන් කන පොන්නයොන්ගෙන් මෙහෙම ගැහිලි බලාපොරොත්තු වෙන අපිට තමා ගහන්න ඕන
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    මරු මැච් එක බං පැරදුනත් දුක නෑ මෙහෙම ගේමක් දීලා. ඇෆ්ගන් උන්ගෙන් හොදි නැතුව ඕවර් දහයෙන් කන පොන්නයොන්ගෙන් මෙහෙම ගැහිලි බලාපොරොත්තු වෙන අපිට තමා ගහන්න ඕන
    එයාලට තමයි කියන්නේ දොදොල් පොන්නයෝ කියලා...අපේ ඩැනී සර් තමයි ලොකුම දොදොල් පොන්නයා...අනිත් මස්කට් පොන්නයා මෙන්ඩිස් උතුමාණන්.