2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    නිකං ආසාවට වත් මුල් ඔවර් තුනේ අපේ උන් රන් රේට් එක 7ක් වත් ගහන්නෙ නැත්තෙ ඇයි බං 🥲
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,006
    165,930
    113
    එකමත් එක රටක
    PGfWuS3.jpg
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මන් බලන stream එකේ තාම out උනේ නැනේ :baffled:
    හරි හරි out උන
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,278
    1
    59,297
    113
    Kaduwela
    අපෝ මෙන්න මට පේන්න බැරි අසලංක වේසි ඇවිල්ලා.
    ටීටුවෙන්ටි අස්සේ මු ටෙස්ට් ගහනවා