2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,317
    1
    59,454
    113
    Kaduwela
    /

    ග්‍රාස් නන් අවුලක් නෑ නේ.උන්ගේ සීමර්ස් ලා වැඩිය නෑ නේ.මං හිතන්නේ අපේ උන් හොඳයි නේ
    උන්ගේ සීමර්ස්ලා නෑ? උන්ගේ හිටියෙම සීමර්ස්ලා නේ බං.
    අපේ විකට්ස් ටික ගියෙත් සීමර්ස්ලට.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,883
    9,535
    113
    Arkham City
    Ada nan power play eke 30k gahuwath aulak na wicket nodee.

    Rashid paka bowl karaddi choco Bhanu crease eke hitiyoth hari.

    Right handers la dennek hitiyoth eda wadema wei
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,883
    9,535
    113
    Arkham City
    Hammo athal. Redi na indian karayata, ausi un chater karanna gihin

    Screenshot_20220903-121415_Opera.jpg
     
    • Haha
    Reactions: Night Rider

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,547
    10,404
    113
    අද ලංකාව දිනන්නේ නෑ...දින්නොත් 100 කාඩ් එකක් හූරලා ත්‍රෙඩ් එකක් දානවා...

    ඔට්ටුවට ඕන එකෙක් වරෙන්.