2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Identity

Well-known member
  • Aug 15, 2016
    23,227
    18,870
    113
    අදාල නෑනේ
    final.PNG
    final2.PNG
     
    Last edited:
    • Haha
    Reactions: chami2015

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,771
    125,652
    113
    දෙහිවල
    නින්දෙන් නැගිට්ටද?? හීනෙන් හයිලයිට් පෙන්වාද ? 🥴
    ඇහැරි ඇහැරි ඉන්නවා..
    දෙකක් දිනලත් ෆයිනල් යන්න බැරි වුනොත් හෙන අවුල් ඕයි..🤔
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,441
    36,646
    113
    කෑගල්ල
    අපි ඇෆ්ගන් උන්ට කුණු වෙන්න කාපු එකත් මේ පැළැන් එකේ කොටසක් තමා. ඊට පස්සේ හැම එකම හිටියේ අපි ගැන අඩු තක්සේරුවක් තියාන. :lol:
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අර්ජුන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ආවත් හරි වාසනාව තමා.
     
    • Like
    Reactions: kasun090354t

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,526
    8,987
    113
    කෝ උබ නැහනෙ කොලබ එනවා කියුවට ආවේ..
    නැත්නම් අපි එන්නද සෙනසුරාදාට රත්නපුරෙ?
    මම අනුරාධපුරේ ආව මචන් අපේ අලුත් construction සයිට් එකක වැඩකට..බිස්නස් පොඩ්ඩක් අල වෙලා තියෙන්නේ.මේ මාසේ පොඩි කැම්පේන් වගයක් කරන්න බැලුවේ..free උන හැටියේ උබට කෝල් එකක් දෙන්නම්.