2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,811
    28,188
    113
    අර පෙන්නපු අලු පාට කාර් එක කාටද බන්, man of the match? මොකක්ද ඒ වන්ඩිය??
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,534
    168,824
    113
    එකමත් එක රටක
    අර පෙන්නපු අලු පාට කාර් එක කාටද බන්, man of the match? මොකක්ද ඒ වන්ඩිය??
    mVBBGN8.gif
     
    • Haha
    Reactions: Champ HB

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,188
    113
    ඇෆ්ගන් කාරයෝ දින්නොත් ඒක අපිට ලොකු අවුලක් වෙනවද බං
     
    • Like
    Reactions: dilann

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,070
    14,455
    113
    වැලිවේරිය
    අර පෙන්නපු අලු පාට කාර් එක කාටද බන්, man of the match? මොකක්ද ඒ වන්ඩිය??
    Import ban හින්දා අපේ එකෙක් man of the series කරන් නෑ😪😪

    Barber ra mak welada bn
    ඌට අසලංක වැහිලා
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Afganla Pak gahanawa kiyala Mata Loku sure ekak thibuna Indian match eka Nam okun kanawa.kohomahari indiawata final Enna Wade set wewi wage Yana widiyata.