2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

batwise

Well-known member
  • Aug 28, 2020
    8,523
    15,913
    113
    111
    Gotham
    batman.com
    Final එක දවසෙ wicket යන පුටුවේ වාඩි වෙන්න වෙන්නේ නැ. යාලුවෙක් ගෙදර set වෙන්න ඉන්නේ. 😐
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    Happy John Oliver GIF by Last Week Tonight with John Oliver
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,547
    10,404
    113
    වයිෆ් T.V එකේ මැච් බලන්න දෙන්නෑ...නාට්ටී බලනවා ගායිස් මල වදේ...මම යාලුවෙක්ගේ ගෙදර ඉදන් මේ මැච් බලන්නේ...හී..හී...

    යාලුවගේ වයිෆ් නම් අපිට පොප් කෝන් හදලත් දුන්නා. සීදේවි කෙල්ල.
     
    • Haha
    Reactions: kolavari

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    වයිෆ් T.V එකේ මැච් බලන්න දෙන්නෑ...නාට්ටී බලනවා...මම යාලුවෙක්ගේ ගෙදර ඉදන් මේ මැච් බලන්නේ...හී..හී...
    You tube ekke denawada bn ?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,188
    113
    මොකද්ද බන් ඒ තික්ෂණය දාන ad එක.
    ඕකට එක මැච් එකක වැරදිලා waniya දාන Ad එක දාන්න ගියා. 🥴 :lol:
    එපා වෙන්න ඇති බං වැරදුනහම 🤣
     
    • Haha
    Reactions: dilann