2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේක තනිකරම වැරදි කතාවක්. Modern T20 cricket වල පොල් අඩි වලින් කිසි දෙයක් කරගන්න බෑ. ඕක ගිය අවුරුදු දෙකේම වර්ල්ඩ් කප් වලින් ඔප්පු කරලම පෙන්නුව. ඒ නිසාම තමයි West Indies හෙම කලින්ම කැපුනෙ. උන් තමයි පොල් අඩි වලට හොඳටම ප්‍රසිද්ධ.

    T20 කියන්නෙ Strike එක Rotate කර කර ගහන ගේම් එකක්. ඩොට් බෝල් අඩුවෙන ටීම් එකට ලොකු චාන්ස් එකක් තියෙනව. බෝල 120ට 1 බැගින් දැම්මත් ලකුණු 120ක් ගහන්න පුලුවන් Format එකක් මේක. ඔය Ausiල හෙම T20 ගහන හැටි බලන්න, මාර ගති. නියම ටෙක්නික් වලට Strike rotate කර කර ගහනව.

    මට තේරුන විදියට T10 තමයි නියම පොල් අඩි. ඒකයි ඒ ෆෝමැට් එක ෆේල් උනේ. ඒත් T20 කියන්නෙ පොල් අඩි සීන් එකක් නෙමෙයි. නියමෙට මොලේ කල්පනා කරන කෙනාට ස්ට්‍රයික් එක රොටේට් කර කර ගේම් එක ගහන්න පුලුවන්. හැබැයි බැට්ස්මන්ගෙ පැත්තට පොඩ්ඩක් බර ගතියක් තියෙනව ඒත් ඒක එච්චර දෙයක් නෙමෙයි.

    ODI වල නම් බෝලින් සයිඩ් එකට තමයි ලොකු දෙයක් කරන්න තියෙන්නෙ(මේ ඉන්දියන් Highway pitch වල ඒ ගතිය කෑව ඒක වෙනම කතාවක්)
    ODI වල විකට් එක බේරගෙන ඕවර් 50 සෙල්ලම් කරන එක තමයි ගේම් එක. ඩොට් බෝල් ප්‍රශ්නයක් නෑ. T20 වල Strike Rotation. Test match වල විකට් එක අල්ලගෙන planning වලින් තමයි ඒ මැච් එක ගොඩ දාගන්න පුලුවන්. මේ දෙකටම වැඩිය අමුතුම ගතියක් තියෙනව Test match වල. ඒක අමුතුම ත්‍රිල් එකක්.

    T20 is bullshit. Hodatama
    Player kenek test wenne test and Odi cricket
    මම ඔය පොල් අඩි කියල අදහස් කරේ අර අපි මැච්වල ගහන පොල් අඩි නෙමෙයි. නියම ටෙක්නිකල් විදිහට ගහන පොල් අඩි. එහෙම ස්ට්‍රයික් එක රොටේට් කර කර ගහන එක හරි තමයි. ඒඋනාට එහෙම ගහල ප්ලෑන් කරල දිනන් මැච් අඩුයි නේද ටී-20 ෆෝමැට් එකේ?? ඉක්මනට පට පට ගහල ස්කෝර් කරන එවුන්ටනෙ චාන්ස් එක වැඩි. මම කියන්නෙ නෑ ටී-20 අන්තිම චාටර් කියල, මම කියන්නෙ ODI එක්ක බලනකොට වැඩක් නෑ කියල...

    හිනාවෙලා පනගියා යකෝ. අර ඉස්සර ටීවී එකේ සින්හල සබ් එක්ක හින්දි ෆිල්ම් බලපු කාලෙ මතක් උනා...:lol::D:rofl:
    ------ Post added on Nov 21, 2023 at 9:51 PM
     
    • Like
    Reactions: chami2015

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    Clear Out
    ☝️
    ☝️

    402884140_320766940708633_1748092951327184760_n.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මම ඔය පොල් අඩි කියල අදහස් කරේ අර අපි මැච්වල ගහන පොල් අඩි නෙමෙයි. නියම ටෙක්නිකල් විදිහට ගහන පොල් අඩි. එහෙම ස්ට්‍රයික් එක රොටේට් කර කර ගහන එක හරි තමයි. ඒඋනාට එහෙම ගහල ප්ලෑන් කරල දිනන් මැච් අඩුයි නේද ටී-20 ෆෝමැට් එකේ?? ඉක්මනට පට පට ගහල ස්කෝර් කරන එවුන්ටනෙ චාන්ස් එක වැඩි. මම කියන්නෙ නෑ ටී-20 අන්තිම චාටර් කියල, මම කියන්නෙ ODI එක්ක බලනකොට වැඩක් නෑ කියල...

    ------ Post added on Nov 21, 2023 at 9:51 PM
    නෑ මචං මම නම් එහෙම හිතන්නෙ නෑ. සුපිරි ටෙක්නික් වලින් T20 ගහන්න පුලුවන්. ඒකෙ බෝලිංතුත් එහෙමයි. ඒකෙ වෙනම වයිබ් එකක් තියෙන්නෙ. ඔය ෆෝමැට් 3 තනිකරම වෙනස් 3ක්. දැන් ලංකාවට වෙලා තියෙන්නෙත් උං ODI ගහන්න හදන්නෙ T20 ලයින් එකෙන්. එහෙම ගහල හරියන්නෙ නෑ ඒව. මට හිතෙන්නෙම අපේ ඔය අලුත් සෙට් එකේ හැමෝම වගේ ටීම් එකට ආවෙ 2019 World cup එකෙන් පස්සෙ. ඒ කාලෙ ගොඩක්ම ගැහුවෙ T20 මැච්. අපේ එවුන් රෑන්කිං වල ඉන්නෙත් T20 වල. ඒකයි අපේ එවුන්ට ODI වලට adapt වෙන්න අමාරු.

    ODI ගහන්න ඕන තනිකරම විකට් එක බේරගෙන. බැට්ස්මන් කෙනෙක් ලකුණු 30-40 කෑලි වලින් නවතින්න බෑ. යනව නම් 50න් එහාවත් අඩුම යන්න ඕන. 100ක් වගේවත් දෙන්න ඕන. ODI වල හරියට බැට්ස්මන්ල 3දෙනෙකුට වගේ මැච් එකම ගොඩ දාන්න පුලුවන් හරියට Partnership එකක් බිල්ඩ් කරල. ඒක වෙනම සෙල්ලමක්.

    ඒත් T20 වල එහෙම නෙමෙයි බං. එක ප්ලේයර් කෙනෙක් ලකුණු 20-30 කෑලි අරගෙන දීල ගියත් ෂේප්. 20-30 කෑලි 7ක් ආවත් මැච් එක ගොඩ. තනිකරම Team contribution එක ගොඩක් ඕන බැටිං වලදි. බෝලිං උනත් Death overs හෙම තනිකර වෙනම ආට් එකක් බලාගෙන ඉන්න ආසයි. අදටත් ඔය 2014 වර්ල්ඩ් කප් එකේ මාලි + කුලේ දාපු ඕවර් ටික තාමත් බලන්න ආසයි. ඒකෙ අමුතුම වයිබ් එකක් තියෙන්නෙ බං. අපේ එවුන් අර T20 ගහපු පුරුද්ද නිසා තමයි පැතුම්, කුසල්, චරිත් හැමෝම ලකුණු 60-70ක් ගහපු ගමන් විකට් එක අතඅරින්නෙ. එහෙම ගහන්න බෑ ODI.

    ඔය ෆෝමැට් 3 තනිකරම 3ක් බං. කම්පෙයා කරන්න අමාරුයි. ඒත් 3න් එකකවත් එහෙම අවුලක් නෑ මට තේරෙන විදියට. හැබැයි T10 නම් ජරා ගොඩක්. ඒකයි ඒක ඉස්සරහට නොයන්නෙ. කිසිම තේරුමක් නෑ.
     
    උඹට ශුවර්නන් අපේ එවුන් අඩුගානට අවුට් වෙන්න ඕක හේතුවක් කියල, ටී-20ම ගහල අපේ උන්ගෙ මසල් මෙමරි එකේ ඇත්තෙත් ඕක තමයි ටී-20ම ගහල. ඒකටනන් ඉතින් එකම විසඳුමයි තියෙන්නෙ, වෙනම ටී-20 ටීම් එකක් හදන එක...
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    උඹට ශුවර්නන් අපේ එවුන් අඩුගානට අවුට් වෙන්න ඕක හේතුවක් කියල, ටී-20ම ගහල අපේ උන්ගෙ මසල් මෙමරි එකේ ඇත්තෙත් ඕක තමයි ටී-20ම ගහල. ඒකටනන් ඉතින් එකම විසඳුමයි තියෙන්නෙ, වෙනම ටී-20 ටීම් එකක් හදන එක...
    මෙහෙමයි බං ගොඩක් රටවල් වල එකම සෙට් එක හැම ෆෝමැට් එකකටම දානව ටෙස්ට් ඇරෙන්න. ඒත් unique ප්ලේයර්ස්ල ඒ ඒ ෆෝමැට් වලට වෙනම දානව. ප්ලේයර් ගොඩක් දක්ෂයි නම් T20 & ODI වල switch වෙන්න පුලුවන් වෙන්න ඕන. අපේ එවුන්ට ගොඩක්ම ඇත්තෙ අත්දැකීම් මදිකම. ඒ වගේම මුංට සැප වැඩි වෙලා :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,898
    113
    මම ඔය පොල් අඩි කියල අදහස් කරේ අර අපි මැච්වල ගහන පොල් අඩි නෙමෙයි. නියම ටෙක්නිකල් විදිහට ගහන පොල් අඩි. එහෙම ස්ට්‍රයික් එක රොටේට් කර කර ගහන එක හරි තමයි. ඒඋනාට එහෙම ගහල ප්ලෑන් කරල දිනන් මැච් අඩුයි නේද ටී-20 ෆෝමැට් එකේ?? ඉක්මනට පට පට ගහල ස්කෝර් කරන එවුන්ටනෙ චාන්ස් එක වැඩි. මම කියන්නෙ නෑ ටී-20 අන්තිම චාටර් කියල, මම කියන්නෙ ODI එක්ක බලනකොට වැඩක් නෑ කියල...

    හිනාවෙලා පනගියා යකෝ. අර ඉස්සර ටීවී එකේ සින්හල සබ් එක්ක හින්දි ෆිල්ම් බලපු කාලෙ මතක් උනා...:lol::D:rofl:
    ------ Post added on Nov 21, 2023 at 9:51 PM
    Cringelord Modi
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඔහොම තමයි කරන්න ඕනෙ. ඒකට අපේ උන් T20ත් Asia Cup එකක් දිනල නැවතුනේ හිත ඉල්ලන තරු වලින්
    අනිවාර්යයෙන්ම ලන්කාවෙ ප්‍රේක්ෂකයොන්ගෙ අන්ධ භක්තිය හින්දා ක්‍රීඩකයො නලුවො වෙලා තියෙන්නෙ. උන්ට ක්‍රිකට් ගහන්ඩ බෑ තමා ඉතින් එතකොට. Asia cup එක දින්නාම wc දින්නා වගේ හැසිරුනේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Fb ද? 🥴

    ජේෂා කියන්නේ බන් මෝඩිගේ ලගම ඇමතියෙක්ගේ පුතෙක්.. අර මෝඩි dressing room එකට යන්නෙත් ඌ එක්ක.
    ------ Post added on Nov 21, 2023 at 5:34 PM

    ඔව්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙහෙමයි බං ගොඩක් රටවල් වල එකම සෙට් එක හැම ෆෝමැට් එකකටම දානව ටෙස්ට් ඇරෙන්න. ඒත් unique ප්ලේයර්ස්ල ඒ ඒ ෆෝමැට් වලට වෙනම දානව. ප්ලේයර් ගොඩක් දක්ෂයි නම් T20 & ODI වල switch වෙන්න පුලුවන් වෙන්න ඕන. අපේ එවුන්ට ගොඩක්ම ඇත්තෙ අත්දැකීම් මදිකම. ඒ වගේම මුංට සැප වැඩි වෙලා :ROFLMAO: :ROFLMAO:
    ඔව් ඒක තමයි ඉතින් ඒ රටවල් වල උන්ට ඇඩප්ට් වෙන්න පුලුවන්නෙ. අපේ එවුන් ලොන්තයොනෙ ඉතින්. අපේ උන්ට ඔය 2ක 3ක් කරන්න බෑනෙ...
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    අනිවාර්යයෙන්ම ලන්කාවෙ ප්‍රේක්ෂකයොන්ගෙ අන්ධ භක්තිය හින්දා ක්‍රීඩකයො නලුවො වෙලා තියෙන්නෙ. උන්ට ක්‍රිකට් ගහන්ඩ බෑ තමා ඉතින් එතකොට. Asia cup එක දින්නාම wc දින්නා වගේ හැසිරුනේ.
    ඕක ඉතින් ක්‍රීඩකයන්ට විතරක් නෙවෙයි දෙශපාලුවන්ටත් අදාලයි..උන් කරන්නෙ රටට සෙවයක් ඒක උන්ගෙ වගකීම..අපෙ මිනිස්සු ඒක තෙරුම් ගන්නෙ නැතුව උන්ට දෙවත්වයෙන් සලකන්න හදනවා එතකොට උන් අපිව ගනන් ගන්නෙ නැ ඔන්න ඌකයි යතාර්තය