2025 ජනාධිපති අපේක්ෂක.. ධම්මික පෙරේරා.

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    තැබිලි ගෙඩියේ වතුරේ කොලිටි බලනවා කිව්වා එකාද කියල විශ්වාස කරන්න බෑ .මේක අද ඊයේ වෙච්ච දෙයක්ද ?පරන එකක්ද ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    :lol:මූ හොඳයි වහිනකොට තෙමෙන්නේ නැතිවෙන්න බඩ යට ඉන්න..සල්ලි කීයක් හරි හොයාගත්හම රජ කමට කෙළ හලනවා..ට්‍රම්ප් ෆකයට හපන් වෙයි මූ..
    පේන විදියට චීන්නුත් මූට කැමති නෑ :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    ජැක්පොට් හුම්තා , ඌ රට හදන්න කලින් උගේ ඇග හදාගන්න ඕනේ. සාර්ථක වියවසාකයෙක් කියන්නේ සල්ලි හොයලා රාබඩක් තියන පිලවුස් බැහැල නාන වැසිකිලි වල ගාව තියලා උයන කෑම කාල බුකියේ දාන උන්ට නෙමෙයි. මූ අංක එකේ අන්ඩපාලයෙක් මූ පත් උනොත් රටම විකුණල එක සමාගමක් කරලා මූ එකේ බෝඩ් එකේ ඉන්න ජාතියෙ එකෙක්
     

    deadaa

    Junior member
  • May 19, 2020
    60
    44
    18
    ලංකාවෙ උන්ට එන්න එන්න ලොකු ඒවා ඕන ඇරගන්න. කලින් පාර ඇරල ගිය උන් මදි හිල ලොකුවෙච්ච නිසා. හැම සැරේම කලින්ට වඩා ලොකුවට ඇරගන්න තමයි ට්‍රයි එක. 🤣
    ow mehe inne amu wesiyo.. aasama naaki polu walata
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අනික් පැත්තෙන් සජිත් ඉල්ලුවොත් උට ගහනවා කතිරේ මු ලගදි කිව්වා කොවිඩ් බද්දක් ගහන්න ඔනේ කතාවක් එවගේ මොලෙක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    මුන් සල්ලී හොයන්න නෙමෙයි දේශපාලනයට එන්නේ.
    සල්ලී උන් ඇති වෙන්න හොයල තියෙන්නේ.
    මුන්ට ඕනේ ඊලග ලෙවල් එකට යන්න. බලය.
    දුප්පත් උන්ට ඕක තෙරුම් ගන්න බෑ.

    මූට කොහෙද ඇති? ඒකද ලැට් පෝච්චි, කොමෝඩ් කලු කඩයක් දැම්මෙ? මූ පට්ට හොරෙක්. හොරකමෙන් වංචාවෙන් තව සල්ලි හොයන්න හදනවා මොකද හරි විදියට බැරි නිසා. මූ ලෝකෙ මුල් සල්ලිකාරයො 1000 අතරෙවත් නෑ ලංකාවෙ උන් ඔච්චර උඩ තියාගෙන හිටියට. 🤭