කුලියට ගත්ත සෙබලුගෙන් යුද්ධ කරන පුටිං

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,506
    965
    113
    කන්ස්ට්‍රක්ශන් ජොබ් දෙන්නං කියල ඇෆ්‍රිකන් උන් රුසියාවට ගෙනැල්ල යුද්දෙට දාන රුසියාව!
    යුක්‍රේන් උන්ගේ අතටම අහුවෙනවා, ලැජ්ජයි බන්. 😡

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    කන්ස්ට්‍රක්ශන් ජොබ් එකක් කියලා රවට්ටලා යුද්දෙට දාන එක නම් ඇත්තටම අසාධාරණයි, ඒ මිනිස්සුන්ට පස්සේ මොකද වෙන්නේ කියලා හිතෙනවා.

    construction job එකක් දෙන්නම් කියලා බොරු පොරොන්දුවක් දීලා යුද්ධෙට දාන එක නම් ඇත්තටම නරක වැඩක්
    ------ Post added on Oct 26, 2026 at 9:54 AM
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,506
    965
    113
    කන්ස්ට්‍රක්ශන් ජොබ් එකක් කියලා රවට්ටලා යුද්දෙට දාන එක නම් ඇත්තටම අසාධාරණයි, ඒ මිනිස්සුන්ට පස්සේ මොකද වෙන්නේ කියලා හිතෙනවා.

    construction job එකක් දෙන්නම් කියලා බොරු පොරොන්දුවක් දීලා යුද්ධෙට දාන එක නම් ඇත්තටම නරක වැඩක්
    ------ Post added on Oct 26, 2026 at 9:54 AM
    ඕකට තමයි යුක්‍රේන් උන් කියන්නේ මීට් ග්‍රයින්ඩර් කියලා. ඔය ඇෆ්‍රිකන් උන් හුඟක් කිසිම ට්‍රේනින්ග් එකක් නැති වෙන ක්ශේත්‍ර වල වැඩ කරපු මෙලෝ දෙයක් දන්නේ නැති අහිංසක උන්. උන් ඩ්‍රෝන් එක මූන ලඟටම එනකන් ඔහේ බලන් ඉන්නවා. රශියන්, ඇෆ්‍රිකන් නෝර්ත් කොරියන් ඔක්කොම මීට් ග්‍රයින්ඩරේට යවන එක තමයි පුටින් කරන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,890
    26,320
    113
    අපේ නෑයෙක් ගියා, Russian Army එකට ඇඳුම් මහන්න , උන් තව අවුරුදු 10ක්‌ වුනත් යුද්ධ කරන්න ලෑස්තියි. යුරෝපේ හොම්බෙන් යවලා, සම්බාධක අයින් කරලා රුසියාව නැවතත් ලෝක බලවතා වෙන්න 2040 plan එකට වැඩ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,251
    7,271
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇප්‍රිකං උන්ව රවට්ටල ගෙනැල්ල යුද්දෙට යවන්නේ මානව සම්පත් පිලිබඳ පුරස්නයක් ඇති

    හෙහ්.. අනේ පුටිම වරිගෙ පිටින් නහගන්න වගේ යන්නෙ
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,959
    11,788
    113
    හඳට කිට්ටුව

    pissuda ban, uu unge trained forces ewun tika parissam karanawa wage..

    අපේ නෑයෙක් ගියා, Russian Army එකට ඇඳුම් මහන්න , උන් තව අවුරුදු 10ක්‌ වුනත් යුද්ධ කරන්න ලෑස්තියි. යුරෝපේ හොම්බෙන් යවලා, සම්බාධක අයින් කරලා රුසියාව නැවතත් ලෝක බලවතා වෙන්න 2040 plan එකට වැඩ.

    un kohomath game kaarayo ban, aniwa karima game ekakata lasthi wenawa athi..
    ------ Post added on Oct 26, 2026 at 11:28 AM
     
    • Haha
    Reactions: ewijesekara

    lilman

    Well-known member
  • May 10, 2009
    41,757
    56,032
    113
    Colombo
    කන්ස්ට්‍රක්ශන් ජොබ් දෙන්නං කියල ඇෆ්‍රිකන් උන් රුසියාවට ගෙනැල්ල යුද්දෙට දාන රුසියාව!
    යුක්‍රේන් උන්ගේ අතටම අහුවෙනවා, ලැජ්ජයි බන්. 😡

    කන්න දෙන අත හපාකන තම්බින්ට ලැජ්ජ නෑ.පුටින්ට ලැජ්ජයි :(
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,604
    3,886
    113
    43
    Wakanda
    යුක්රේන් උන් පුකෙන් යන්න කාල එදා ඉදන්ම කරේ බොරු වීඩියෝ හදපු එක. රශියන් ස්පෙෂල් ෆෝස් ටීම් එකක් සමූලඝාතනය කරා කියලත් මේ ලගදි උන්ගෙ එවුන් රගපාන නාඩගමක් නැටුව.
    ලංකාවෙන් රුසියාවට ගියපු උන්නම් කියන්නෙ බලෙන් යුද්දෙට දාන්නෙ නෑ කැමති උන්ට යුද්දෙට යන්න පුලුවන් අනිත් උන් බංකර් හදන වැඩවලට දානව කියල.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,506
    965
    113
    lankwe ewnuth inne depaththema
    යුක්‍රේන් ආමි එකේ තියෙන ඉන්ටනැශනල් ලීජන් (International Legion of Territorial Defense of Ukraine) එකේ ඉන්නේ වොලන්ටියර්ස්ලා, සල්ලි වලට ආපු උන් නෑ. උන් කවුරුවත් කන්ස්ට්‍රක්ශන් ජොබ් දෙන්නම් කියල රවට්ටල ගෙනත් දාපු උන් නෑ. පුටින් බල්ලට හෙන ගහන්න ඕනේ මේ කරන අපරාදවලට
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,251
    7,271
    113
    Back Bay-Beacon Hill, Boston
    pissuda ban, uu unge trained forces ewun tika parissam karanawa wage..

    un kohomath game kaarayo ban, aniwa karima game ekakata lasthi wenawa athi..
    ------ Post added on Oct 26, 2026 at 11:28 AM
    අර SU34 හයක් පරිස්සම් කලා වගේ නේහ්.
    නෙප්චූන් මිසයිල් එකයි- හයක් ඉවරයි.. 😁
    අනේ ප්ලීස් බං විහිලු කරන්න එපා! :ROFLMAO:
     
    • Like
    Reactions: Naughtykolla48

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,436
    2,461
    113
    යුක්‍රේන් ආමි එකේ තියෙන ඉන්ටනැශනල් ලීජන් (International Legion of Territorial Defense of Ukraine) එකේ ඉන්නේ වොලන්ටියර්ස්ලා, සල්ලි වලට ආපු උන් නෑ. උන් කවුරුවත් කන්ස්ට්‍රක්ශන් ජොබ් දෙන්නම් කියල රවට්ටල ගෙනත් දාපු උන් නෑ. පුටින් බල්ලට හෙන ගහන්න ඕනේ මේ කරන අපරාදවලට
    ane bayyo oya depaththama eka wage thma, ukrian un pare inna unwa allan gihin yuddeta dnne :ROFLMAO: :ROFLMAO:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,959
    11,788
    113
    හඳට කිට්ටුව
    අර SU34 හයක් පරිස්සම් කලා වගේ නේහ්.
    නෙප්චූන් මිසයිල් එකයි- හයක් ඉවරයි.. 😁
    අනේ ප්ලීස් බං විහිලු කරන්න එපා! :ROFLMAO:

    hari ithin, idala hitala thadin paarak waduna kiyala ochchara hype wenna deyak nane ban.

    dan trumpachchi support karanneth nathi eke, illuwata wadiya loku kallak raten deela yudde iwara karala selenskiyata raten panina eka thama ithin karanna wenne, haa nadda?
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,427
    119
    63
    ane bayyo oya depaththama eka wage thma, ukrian un pare inna unwa allan gihin yuddeta dnne
    උක්‍රේන් උන් උන්ගෙම උන්ව අල්ලනවා, රුසියා ඇෆ්‍රිකන් උන්ව කන්ස්ට්‍රක්ෂන් ජොබ් කියලා රවට්ටලා යවනවා. වෙනස ඒකයි බං, එකක් උන්ගෙ රට බේරගන්න, අනික පුටින් බල්ලගෙ අධිරාජ්‍ය සිහිනෙට. දෙකේම අත්තිමට මැරෙන්නෙ අල්ලගත්තු එකා.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,694
    1,950
    113
    අපේ නෑයෙක් ගියා, Russian Army එකට ඇඳුම් මහන්න , උන් තව අවුරුදු 10ක්‌ වුනත් යුද්ධ කරන්න ලෑස්තියි. යුරෝපේ හොම්බෙන් යවලා, සම්බාධක අයින් කරලා රුසියාව නැවතත් ලෝක බලවතා වෙන්න 2040 plan එකට වැඩ.
    ethakota cheeene
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,222
    9,638
    113
    අපේ නෑයෙක් ගියා, Russian Army එකට ඇඳුම් මහන්න , උන් තව අවුරුදු 10ක්‌ වුනත් යුද්ධ කරන්න ලෑස්තියි. යුරෝපේ හොම්බෙන් යවලා, සම්බාධක අයින් කරලා රුසියාව නැවතත් ලෝක බලවතා වෙන්න 2040 plan එකට වැඩ.
    sirawata?
    Russian kellek set karaganna puluwanda?
    puluwan nam maath ynwa 😍😍

    ඔය ඇෆ්‍රිකන් උන් හුඟක් කිසිම ට්‍රේනින්ග් එකක් නැති වෙන ක්ශේත්‍ර වල වැඩ කරපු මෙලෝ දෙයක් දන්නේ නැති අහිංසක උන්.
    ඇෆ්‍රිකන්????
    අහිංසක?????

    Come On What GIF by MOODMAN

    ------ Post added on Oct 26, 2026 at 6:26 PM
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    324
    43
    28
    ceytradix-company-ltd.business.site
    යුක්‍රේන් ආමි එකේ තියෙන ඉන්ටනැශනල් ලීජන් (International Legion of Territorial Defense of Ukraine) එකේ ඉන්නේ වොලන්ටියර්ස්ලා, සල්ලි වලට ආපු උන් නෑ. උන් කවුරුවත් කන්ස්ට්‍රක්ශන් ජොබ් දෙන්නම් කියල රවට්ටල ගෙනත් දාපු උන් නෑ. පුටින් බල්ලට හෙන ගහන්න ඕනේ මේ කරන අපරාදවලට

    වොලන්ටියර්ස්ලා කියන එකේ අවුල මොකක්ද බං, දෙන්නම පිට රටවල් වල උන් අනිත් එකාගෙ යුද්ධෙට මැරෙනවා. එක පැත්තකට කියන්නෙ ජොබ්, අනිත් පැත්තට කියන්නෙ ලීජන්. වෙනස එකයි - යුක්‍රේන් එකට බටහිර මාධ්‍ය ඉන්නවා, රුසියාවට නෑ. ලැජ්ජාව පේන්නෙ එක පැත්තට විතරයි බටහිර බල්ලෝ

    ------ Post added on Oct 26, 2026 at 6:31 PM
     
    • Haha
    Reactions: ex-muslim Ahmed