~2K17 එලකිරි කබ ඇදිම ~ lll

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බුදු සරණයි මැණිකේ.
    2227631.gif
    2227631.gif
     
    thanujaka

    Well-known member
  • අඩේ අවුරුද්දත් ලගයි නේද?
    යකෝ කබේ දැක්කමයි ඒක මතක් වුනේ..
    ත්‍රෙඩ් එක සේරම කියවන් යන්න කම්මැලි බං මොකද උනේ දැන් ලීඩර්ස්ල දෙන්නෙක් හොයාගෙනද ඉන්නේ?
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    GTRZ ව පොලිසියට ගෙන්නලා දන ගස්සලා කනට ගහල අකවුන්ට් එක ආය ගනියිද දන්නේ නෑ :D

    :lol::lol::lol::lol:
    ඌ හැමදේම මනින්නේ හදන්නේ සල්ලි වලින්.
    පව් එක අතකින්.
    මානසික ලෙඩ ඔව්වා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩේ අවුරුද්දත් ලගයි නේද?
    යකෝ කබේ දැක්කමයි ඒක මතක් වුනේ..
    ත්‍රෙඩ් එක සේරම කියවන් යන්න කම්මැලි බං මොකද උනේ දැන් ලීඩර්ස්ල දෙන්නෙක් හොයාගෙනද ඉන්නේ?

    :) ඔව් 2 නෙක් හරි

    දැන් ඉතින් අදින්න තමයි තියෙන්නේ

    අප්‍රේල් 12 වාගේ ඉදන් 15 වෙනකන් දැනට අදින්න හිතන් ඉන්නවා කබේ
     
    thanujaka

    Well-known member
  • සොහොන;21361130 said:
    :) ඔව් 2 නෙක් හරි

    දැන් ඉතින් අදින්න තමයි තියෙන්නේ

    අප්‍රේල් 12 වාගේ ඉදන් 15 වෙනකන් දැනට අදින්න හිතන් ඉන්නවා කබේ

    කවුරු කවුරුද ලීඩර්ස්ල දෙන්න..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කවුරු කවුරුද ලීඩර්ස්ල දෙන්න..

    එක රහසක් බන්

    කොටු ටික සේරම සම්පුර්ණ එළකිරියේ හොද නමක් දිනා ගත්තු අලුත් මෙම්බර් ලා 2 නෙක් :)

    ඉස්සරහට දැනුම් දෙනවා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    wede kawadda kotanada wenne

    timetable.gif

    ~2K17 එලකිරි කබ ඇදිම ~ කාලසටහන

    අප්‍රියෙල් 11 වෙනිදා රැට මෙම්බර්ස්ලා තොරණ ත්‍රෙඩ් එක දානවා :shocked:

    12 වෙනිදා උදේ ඉදන් 15 වෙනකන් කබේ අදිනවා සර්වර් ලෝඩ් උනොත් :( එහෙම දින වකවානු වෙනස් වෙන්න පුළුවන්

    16 වෙනිදා ජයග්‍රහණය ජන්ද ගනම් කරලා කියනවා :)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;21361164 said:
    timetable.gif

    ~2K17 එලකිරි කබ ඇදිම ~ කාලසටහන

    අප්‍රියෙල් 11 වෙනිදා රැට මෙම්බර්ස්ලා තොරණ ත්‍රෙඩ් එක දානවා :shocked:

    12 වෙනිදා උදේ ඉදන් 15 වෙනකන් කබේ අදිනවා සර්වර් ලෝඩ් උනොත් :( එහෙම දින වකවානු වෙනස් වෙන්න පුළුවන්

    16 වෙනිදා ජයග්‍රහණය ජන්ද ගනම් කරලා කියනවා :)

    11.gif
    11.gif
    11.gif
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අඩේ අවුරුද්දත් ලගයි නේද?
    යකෝ කබේ දැක්කමයි ඒක මතක් වුනේ..
    ත්‍රෙඩ් එක සේරම කියවන් යන්න කම්මැලි බං මොකද උනේ දැන් ලීඩර්ස්ල දෙන්නෙක් හොයාගෙනද ඉන්නේ?

    තරමට ඉදපං මිනිහෝ.. තරමට.. හිගන හැත්ත එනව මෙතන මට ටෝක් කරන්න..

    පුලුවන්ද පුද්ගලික ජීවිතේ උබල වගේ හිගන්නන්ට මාත් එක්ක හැරෙන්නවත්.. නහයේ ඉදන් අරින්නේ නහයේ ඉදන්.. ඇත්ත ජීවිතේ උබල මගේ වලලුකරටත් පහලින් ඉන්න පක්කලි නේ යකෝ.. මොකද පුලුවන්ද ?

    ඇයි බයද බයද එක්ස්පෝස් වෙන්න.. වරෙන් ඉතින්.. හුත්තො.. උබ ජීවිත කාලෙම හම්බ කරන සල්ලි ටික එක මාසෙකින් හම්බ කරන මිනිහෙක් මම..
    මේ ප්‍රසිද්ධියේ කියන්නේ.. බය නැත්තං උබේ නම ගම දීපං උබේ ගමේ උබලගේ පොලිසියට මම උබව ගෙන්නලා කනට ගහලා පෙන්නනවා.. මොකද කියන්නේ..

    ඔව් මට කරන්න පුළුවන් හින්ද තමයි මම කියන්නේ..
    උගේ ගමේ පොලිසියටම උබව ගෙන්නලා දණ ගස්සලා උබට කනට ගහන්න පුලුවන්

    meka dakkada:lol::lol::
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    සොහොන;21361164 said:
    timetable.gif

    ~2K17 එලකිරි කබ ඇදිම ~ කාලසටහන

    අප්‍රියෙල් 11 වෙනිදා රැට මෙම්බර්ස්ලා තොරණ ත්‍රෙඩ් එක දානවා :shocked:

    12 වෙනිදා උදේ ඉදන් 15 වෙනකන් කබේ අදිනවා සර්වර් ලෝඩ් උනොත් :( එහෙම දින වකවානු වෙනස් වෙන්න පුළුවන්

    16 වෙනිදා ජයග්‍රහණය ජන්ද ගනම් කරලා කියනවා :)
    ado thawa event tikak karapan ko api sathiyak witara gedara atal akak gana puluwan gedara inna time ake
     
    Status
    Not open for further replies.