~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    coollogo_com-11167262.png

    :cool::cool::cool:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness

    :lol::lol::lol: kellonta salli labenawa nam wadurantat lovene...ewage tamai gada suwada adala na..:rofl::rofl::P:P:P

    සල්ලි කන්නද ආදරෙන් හිතට සතුටක් නැතුව? සල්ලි වලට හිතේ සතුට ගන්න බැහැ යාලු. සල්ලි පස්සේ යන්නේ තාවකාලික සතුටක් හොයන කෙනා විතරයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එතකොට ඇලී කියන්නේ පිරිමියෙක්ද??:oo:අයි යූ ගවුම් ඇන්ද පිරිමිත් ඉන්නවද ඔහේ එ කියන්නේ:oo::oo:

    කසිප්පු බීපු උන්ට මොන ඇදුම් ඇන්දත් සිහියක් නෑ, මේ වෙනකොටත් පෑන්ටි ඇදන් ඇති
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සල්ලි කන්නද ආදරෙන් හිතට සතුටක් නැතුව? සල්ලි වලට හිතේ සතුට ගන්න බැහැ යාලු. සල්ලි පස්සේ යන්නේ තාවකාලික සතුටක් හොයන කෙනා විතරයි

    wadi hariya inne ehema kattiya tamai...:lol::lol::lol: sallli walata sathuta ganna baha kiuwata salli nati wenakota adare passa doren yanawa...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    සල්ලි කන්නද ආදරෙන් හිතට සතුටක් නැතුව? සල්ලි වලට හිතේ සතුට ගන්න බැහැ යාලු. සල්ලි පස්සේ යන්නේ තාවකාලික සතුටක් හොයන කෙනා විතරයි

    සුරංගනා කතා නංගි.. හැමෝම එහෙම නොවුනට බහුතරයක් එහෙම තමා.. :nerd::nerd::nerd:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උබට හැම එකටම ලැජ්ජයිනේ.උබ ඇදුම් නැතුව මහ පාරේ හිටන්ද ඉන්නේ:lol::lol::lol:

    lajjaine yako kello dala vote higa kanna...oita hodai reddak elagena higa kapan...:lol::lol::lol:

    කසිප්පු බීපු උන්ට මොන ඇදුම් ඇන්දත් සිහියක් නෑ, මේ වෙනකොටත් පෑන්ටි ඇදන් ඇති

    mata penne eye ra bipuwa tama wada wage...weri hidena kam idala comment karapan ban
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21453633 said:

    සුරංගනා කතා නංගි.. හැමෝම එහෙම නොවුනට බහුතරයක් එහෙම තමා.. :nerd::nerd::nerd:
    මේ අපේ කෙල්ලෝ එක්ක කයිය ගහන එක හෙන හාමිට කියල උබට ගස්සවනවා හොද හෙනයක්:growl::growl:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    හෙනයා;21453633 said:

    සුරංගනා කතා නංගි.. හැමෝම එහෙම නොවුනට බහුතරයක් එහෙම තමා.. :nerd::nerd::nerd:

    ඒ බහුතරේට මාව ගාව ගන්න එපා.. මුල අමතක කෙනා තමයි සල්ලි දැක්ක ගමන් පස්සෙන් යන්නේ.. :)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හෙනයා;21453633 said:

    සුරංගනා කතා නංගි.. හැමෝම එහෙම නොවුනට බහුතරයක් එහෙම තමා.. :nerd::nerd::nerd:

    :lol::lol::lol: bonikki sujiwa aiyage poth kiyawala oluwa kuruwal wela...:lol::lol::lol:

    ඔයාලගේ පැත්තේ අය එහෙම වෙන්න ඇති එහෙනම්

    ape pathe ganu lamai nahane...:lol::lol::lol::lol::P:P:rofl::rofl:
     
    Status
    Not open for further replies.