3වීල් හෙල්ප්!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    bajaj-re-205-251309343.jpg

    කොල්ලනේ මගේ 4ස්ට්‍රෝක් වීල් එකක් තියෙනවා... මේ දවස් වල සර්විස් කරගන්නවත් සල්ලි නෑ.. දැනට එන්ජින් ඔයිල් මාරු කලා නම් ඇති වේ නේද? මේක අපිට ගෙදරදි කරගන්න බැරිද? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ...
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගෙදරදි කරන්න පුල්වන් වෙයි. හරියටම දන්නේ නැ.... service එකේ කරන්නෙත් drain pin එක ගලවල ඔයිල් යවන එකනේ...
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    bajaj-re-205-251309343.jpg

    කොල්ලනේ මගේ 4ස්ට්‍රෝක් වීල් එකක් තියෙනවා... මේ දවස් වල සර්විස් කරගන්නවත් සල්ලි නෑ.. දැනට එන්ජින් ඔයිල් මාරු කලා නම් ඇති වේ නේද? මේක අපිට ගෙදරදි කරගන්න බැරිද? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ...

    Puluwan ban mama car eketh karanne gedardimai. boruwata service walta denda epa. hari oil eka genen. yatin parna can1k kapala oil wakkerena ewa da ganda pulwan widiyata lasti karganin.

    podi nut ekak athi engine eke yaitn. 3wheel wala nam kohomada danne na.
    car1 num sump1 yatin tiyenne. engine eka samanyen rasne tiyeddi ea nut1
    galwala oil ain karanda.

    Filter ekak tiyenwa nam ekath maru karandama pulwan..


    okkoma oil giyama. eka wahala udin ganata oil danda echarai.

    mama bic ekelth ehemai karanne. service ekedi break pads, shoes cable oilding air filtr ligt wage ewath check karnwa. owata service ekata yandaone na ne..