කොල්ලනේ මගේ 4ස්ට්‍රෝක් වීල් එකක් තියෙනවා... මේ දවස් වල සර්විස් කරගන්නවත් සල්ලි නෑ.. දැනට එන්ජින් ඔයිල් මාරු කලා නම් ඇති වේ නේද? මේක අපිට ගෙදරදි කරගන්න බැරිද? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ...
Puluwan ban mama car eketh karanne gedardimai. boruwata service walta denda epa. hari oil eka genen. yatin parna can1k kapala oil wakkerena ewa da ganda pulwan widiyata lasti karganin.
podi nut ekak athi engine eke yaitn. 3wheel wala nam kohomada danne na.
car1 num sump1 yatin tiyenne. engine eka samanyen rasne tiyeddi ea nut1
galwala oil ain karanda.
Filter ekak tiyenwa nam ekath maru karandama pulwan..
okkoma oil giyama. eka wahala udin ganata oil danda echarai.
mama bic ekelth ehemai karanne. service ekedi break pads, shoes cable oilding air filtr ligt wage ewath check karnwa. owata service ekata yandaone na ne..