3වෙනි_ටෙස්ට්_එක_draw_උනේ_ඇයි.???

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
Paranavithana nan kisi vedak ne bn. uva mokata team eke thiyan innavada manda. technique eka hondailu, yako technique thibbata vedak thiyenavada lakunu gahanne nettan
 

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    aiyo ban okawath theerenne nadda..hithapan un declare karalane apita dunne...api udema wicket 2 kadagaththanam aniwa oka gahanawa..un declare karala deepu match ekaka 270 gahala dinana eka chater wage neda banz..mata nam hithune ehemai kohomath match eka draw wenawane un declare nokalath....e nisa podi fun ekak gaaththe man hithanne...
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    අපරාදේ මැච් එක ගහන්න තිබුනා.මහේල පණ්ඩිතයා..ඌ මැච් 3ම කලේ අති පන්ඩිත වැඩ.:growl:
    1.පලවෙනි මැච් එකේ ලකුනු 350කට වැඩි ලීඩ් එකක් තිබිලත් උන්ට ගහන්න නොදී දෙවෙනි ඉනිම ගහන ගත්තා.වාසනාවට වගේ අන්තිම දවසේ වැස්සේ නෑ.නැත්නම් ඩ්‍රෝ වෙනව.:dull::P
    2.දෙවෙනි එකේ ටොස් එක දිනල උන්ට ගහන්න දුන්න..:rofl:(ssc එක ගැන නොදන්න මිනිහෙක් නම් කමක් නෑ.:oo:)
    3.3වෙනි එක දිනනන තිබුනා..:yes:නමුත් ඌ ආපු වෙලේ ඉදන් බැලුවෙ ඩ්‍රෝ කරන්න..පිච් එකත් හොදට තිබුන බැට් කරන්න..ඕවර් 70ට 270යි ගහන්න තිබුනෙ..
    :angry:
    එක මැච් එකක් දිනුව කියලා අනිත් මැච් ඩ්‍රෝ කරන්න ඕනද?:frown:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    375650_3805116160083_1878137859_n.jpg
     

    uditha224

    Well-known member
  • අපරාදේ මැච් එක ගහන්න තිබුනා.මහේල පණ්ඩිතයා..ඌ මැච් 3ම කලේ අති පන්ඩිත වැඩ.:growl:
    1.පලවෙනි මැච් එකේ ලකුනු 350කට වැඩි ලීඩ් එකක් තිබිලත් උන්ට ගහන්න නොදී දෙවෙනි ඉනිම ගහන ගත්තා.වාසනාවට වගේ අන්තිම දවසේ වැස්සේ නෑ.නැත්නම් ඩ්‍රෝ වෙනව.:dull::P
    2.දෙවෙනි එකේ ටොස් එක දිනල උන්ට ගහන්න දුන්න..:rofl:(ssc එක ගැන නොදන්න මිනිහෙක් නම් කමක් නෑ.:oo:)
    3.3වෙනි එක දිනනන තිබුනා..:yes:නමුත් ඌ ආපු වෙලේ ඉදන් බැලුවෙ ඩ්‍රෝ කරන්න..පිච් එකත් හොදට තිබුන බැට් කරන්න..ඕවර් 70ට 270යි ගහන්න තිබුනෙ..
    :angry:
    එක මැච් එකක් දිනුව කියලා අනිත් මැච් ඩ්‍රෝ කරන්න ඕනද?:frown:

    :yes::yes::yes::yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    250+ gahanna thibila
    RPO 3.8+ wadi ewa 2k nathnam 3yie gahala thibbe
    Anika Dila,sanaga witharane gahuwe ,Dilath nathi nisa Chandimal out unata passe karapu wade hari
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    දිනලා වැඩක් තියේද බන් ලෝකේ අංක එකේ පිතිකරුව ඉන්නකොට.... දින්නම වැඩක් නැනේ දිනන්න ගහල අවුට් වුනොත් එහෙම ඉවරයිනේ....
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    ANTHIMA OVERS 10 TA 80K GAHANNA BARI MOKO.. WICKETS 6K MA THIBBA
    UNTA DINANNA ONA NISAI APITA OVERS 70K MA SELLAM KARANNA DUNNE. APE HATHTHATA THIBBE GAHALA DAANA.. NEDAKIN
    MATCH FIXING

     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ගමයා;13027278 said:
    තරගාවලි 8කින් හා මුරලි ගියාට පස්සේ ලංකාව ටෙස්ට් සිරිස් එකක් දිනුවේ නෑ .ලංකාව මේ මැච් එක දිනන්න ට්‍රයි කලා .එත් විකට් 4ක් ගියාට පස්සේ රිස්ක් එකක් ගත්තේ නෑ .එකයි කලේ මම හිතන්නේ මහේලගේ තිරනය හරි මේක දිනන්න ගහලා විකටි ගිහින් පකිස්ථානය දින්න නම් තව කාලයක් යයි තරගාවලියක් දිනන්න

    :yes: ඒක වෙන්න ඇති හේතුව... වැඩි තණ්හාව දුකට මුල කියනවනේ...
    බැරි වෙලාවත් ඕක ගහන්න ගිහිං පැරදුනානං හුලං තමයි... :D