Paranavithana nan kisi vedak ne bn. uva mokata team eke thiyan innavada manda. technique eka hondailu, yako technique thibbata vedak thiyenavada lakunu gahanne nettan
Paranavithana nan kisi vedak ne bn. uva mokata team eke thiyan innavada manda. technique eka hondailu, yako technique thibbata vedak thiyenavada lakunu gahanne nettan




aiyo ban okawath theerenne nadda..hithapan un declare karalane apita dunne...api udema wicket 2 kadagaththanam aniwa oka gahanawa..un declare karala deepu match ekaka 270 gahala dinana eka chater wage neda banz..mata nam hithune ehemai kohomath match eka draw wenawane un declare nokalath....e nisa podi fun ekak gaaththe man hithanne...








(ssc එක ගැන නොදන්න මිනිහෙක් නම් කමක් නෑ.
)
නමුත් ඌ ආපු වෙලේ ඉදන් බැලුවෙ ඩ්රෝ කරන්න..පිච් එකත් හොදට තිබුන බැට් කරන්න..ඕවර් 70ට 270යි ගහන්න තිබුනෙ..

kiyala wedak ne bn..gal moosalaya mona ehekata gannawadha manda..Paranavithana nan kisi vedak ne bn. uva mokata team eke thiyan innavada manda. technique eka hondailu, yako technique thibbata vedak thiyenavada lakunu gahanne nettan


අපරාදේ මැච් එක ගහන්න තිබුනා.මහේල පණ්ඩිතයා..ඌ මැච් 3ම කලේ අති පන්ඩිත වැඩ.
1.පලවෙනි මැච් එකේ ලකුනු 350කට වැඩි ලීඩ් එකක් තිබිලත් උන්ට ගහන්න නොදී දෙවෙනි ඉනිම ගහන ගත්තා.වාසනාවට වගේ අන්තිම දවසේ වැස්සේ නෑ.නැත්නම් ඩ්රෝ වෙනව.
2.දෙවෙනි එකේ ටොස් එක දිනල උන්ට ගහන්න දුන්න..(ssc එක ගැන නොදන්න මිනිහෙක් නම් කමක් නෑ.
)
3.3වෙනි එක දිනනන තිබුනා..නමුත් ඌ ආපු වෙලේ ඉදන් බැලුවෙ ඩ්රෝ කරන්න..පිච් එකත් හොදට තිබුන බැට් කරන්න..ඕවර් 70ට 270යි ගහන්න තිබුනෙ..
එක මැච් එකක් දිනුව කියලා අනිත් මැච් ඩ්රෝ කරන්න ඕනද?![]()




ගමයා;13027278 said:තරගාවලි 8කින් හා මුරලි ගියාට පස්සේ ලංකාව ටෙස්ට් සිරිස් එකක් දිනුවේ නෑ .ලංකාව මේ මැච් එක දිනන්න ට්රයි කලා .එත් විකට් 4ක් ගියාට පස්සේ රිස්ක් එකක් ගත්තේ නෑ .එකයි කලේ මම හිතන්නේ මහේලගේ තිරනය හරි මේක දිනන්න ගහලා විකටි ගිහින් පකිස්ථානය දින්න නම් තව කාලයක් යයි තරගාවලියක් දිනන්න
ඒක වෙන්න ඇති හේතුව... වැඩි තණ්හාව දුකට මුල කියනවනේ... 