~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :frown::frown::frown::frown:ඩිල්ස් උබේ ගැනිව උස්සනවට ආසද?හිටු මන් එයාව බලගන්න යන්නම්:frown:

    උබ නැති අතරේ ඉතින් පරිස්සම් කෙරුවේ.
    බලපන් සීරිමක්වත් වෙලා නැතුව ඇති
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ නැති අතරේ ඉතින් පරිස්සම් කෙරුවේ.
    බලපන් සීරිමක්වත් වෙලා නැතුව ඇති
    නැනැමගේ කෙනාව කවුරුත් බලාගන්න ඔන නැ මම විතරක් හොදටම ඇති:baffled::baffled:
    සිරිමක්වත් කලොත් එ කල කෙනා මෙහෙ ඉන්න අන්තිම මොහොතනේ:angry::angry::angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නැනැමගේ කෙනාව කවුරුත් බලාගන්න ඔන නැ මම විතරක් හොදටම ඇති:baffled::baffled:
    සිරිමක්වත් කලොත් එ කල කෙනා මෙහෙ ඉන්න අන්තිම මොහොතනේ:angry::angry::angry:

    තු නෙදකින්
    හොදක් කරලා අපි අහන දේවල්