~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

දැන් උඹ කියන්නේ රෙඩා කවුද කියල උඹ දන්නව, ඌ මේ ඔක්කොම බොරු කියල තියෙන්නෙ කියලද
කටුස්සෝ පොතක් දැම්මා උඹට කියවන්න. දෙයියෝ ඉන්නවද නැත්ද ලෝක මහප්‍රාණ හොයන්න කලින් පොඩ්ඩක් වටේ වෙන්නේ මොකද්ද හොයපං ;)
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටෙස්ල එකක් ගන්න මනුස්ස්යෙක් බස් එකේ රත්නපුරේ යනවද බං.. යකෝ මෙච්චර නසරස්තානි වෙච්ච මමත් නැනෝ කැබ් එකක් අරන් යන්නේ ලංකාවට ආවාම :eek:

    ඌට යන්ඩ නෙමෙයිලු කියල ඌ කියල තිබුන. උගේ වැඩ කරන එකෙක්ව යවන්ඩලු
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ටෙස්ල එකක් ගන්න මනුස්ස්යෙක් බස් එකේ රත්නපුරේ යනවද බං.. යකෝ මෙච්චර නසරස්තානි වෙච්ච මමත් නැනෝ කැබ් එකක් අරන් යන්නේ ලංකාවට ආවාම :eek:

    Eka ithin kiyanna ba...ape uncle kenek innawa...ruwanwalle...miniha colombo enne haton bus eke...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes:
    api nodanna reda
    oya thiyenne uge fake id ekak:P

    කෙනෙක් මට කීවා කවුද එක්කෙනෙක් ඉන්නවාලු අකවුන්ට් දෙකකින් කලින් ත්‍රේඩ් එකේ චැට් කරපු, :yes:

    එකම ip එකෙන් එන අකවුන්ට් දෙකක් :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෙනෙක් මට කීවා කවුද එක්කෙනෙක් ඉන්නවාලු අකවුන්ට් දෙකකින් කලින් ත්‍රේඩ් එකේ චැට් කරපු, :yes:

    එකම ip එකෙන් එන අකවුන්ට් දෙකක් :baffled:

    කොයි ත්‍රෙඩ් එකේ?
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    කෙනෙක් මට කීවා කවුද එක්කෙනෙක් ඉන්නවාලු අකවුන්ට් දෙකකින් කලින් ත්‍රේඩ් එකේ චැට් කරපු, :yes:

    එකම ip එකෙන් එන අකවුන්ට් දෙකක් :baffled:

    uge real id eken e thread ekata awe naa:no:
     
    ඌට යන්ඩ නෙමෙයිලු කියල ඌ කියල තිබුන. උගේ වැඩ කරන එකෙක්ව යවන්ඩලු

    Eka ithin kiyanna ba...ape uncle kenek innawa...ruwanwalle...miniha colombo enne haton bus eke...

    වෙන්නැති බං. :rolleyes: එහෙනම් උගෙ එකවුන්ට් එක වෙන කවුරු හරි හැක් කරලා ඇති.. :P
    මෙහෙන් ලංකාවට ඔය කියන ටෙස්ල එකක් දැම්මා.. මෙහෙ බ්ලොග් වල හිටන් ඒක ගැන දාල තිවුනා,.. වැඩිය ඕන්නෑ ඒ එවපු ට්‍රාන්ස් කාර්ගෝ එකේ සයිට් එකෙත් දාලා තිවුනා .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සෝ පොතක් දැම්මා උඹට කියවන්න. දෙයියෝ ඉන්නවද නැත්ද ලෝක මහප්‍රාණ හොයන්න කලින් පොඩ්ඩක් වටේ වෙන්නේ මොකද්ද හොයපං ;)
    ඔය දෙක මම කලින් කියෙව්වා, ඕකේ තුන්වෙනි එක නැද්ද හොයාගන්න