~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙන්නැති බං. :rolleyes: එහෙනම් උගෙ එකවුන්ට් එක වෙන කවුරු හරි හැක් කරලා ඇති.. :P
    මෙහෙන් ලංකාවට ඔය කියන ටෙස්ල එකක් දැම්මා.. මෙහෙ බ්ලොග් වල හිටන් ඒක ගැන දාල තිවුනා,.. වැඩිය ඕන්නෑ ඒ එවපු ට්‍රාන්ස් කාර්ගෝ එකේ සයිට් එකෙත් දාලා තිවුනා .

    මෙහෙන් ලන්කාවට කීවෙ, ඔසී වලින්ද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙන්නැති බං. :rolleyes: එහෙනම් උගෙ එකවුන්ට් එක වෙන කවුරු හරි හැක් කරලා ඇති.. :P
    මෙහෙන් ලංකාවට ඔය කියන ටෙස්ල එකක් දැම්මා.. මෙහෙ බ්ලොග් වල හිටන් ඒක ගැන දාල තිවුනා,.. වැඩිය ඕන්නෑ ඒ එවපු ට්‍රාන්ස් කාර්ගෝ එකේ සයිට් එකෙත් දාලා තිවුනා .

    :oo::oo::oo::oo: