~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

ඉතින්ං උබට පාන්සුකූලෙ දෙන්ට ආසනං දීහං කීවෙ:dull:, මොකද්ද ඒකෙ අසහන කතාව :frown:

ආසනං කියන්නේ ආසනේට ඒ කියන්නේ පුටුවට උඹට නම් සාරගෙ ඇද යට තියන කොට්ටෙට
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මේකෙ ඉන්නවා මිනිහෝ මිනිහෝ කියලා බෙරිහන් දෙන බුවෙක්.. රතු රාමු..ඌ ටෙස්ලා එකක් ගෙනාවලු :rofl:

    උබ අර ත්‍රේඩ් එක සම්පූර්නෙන් කියෙවුවද :dull: රතුවා ගැන තිබ්බ