එහෙම බෑ බන්, අපි දන්නවායැ මොනවා දාල හැදුවද කියලා,
![]()
අලුතින් හැදුවා වගේ කියන්නෙ අනිවා රෙපෙයාර් කරලනේවාහන වගේ
a paththe town ekata durin perch 1k 2laks withara wei bn

අඩුයිනෙ 
Aiya thani thattuwe ekakda oni..


ඔව් බන් ඉතින් දන්නා හොද බාස් කෙනෙක්ව වගේ එක්කන් යන්ඩ ඕනේ කොහොමත් බලන්ඩ කරන්ඩ


උබ ගන්නද යන්නෙ කම්ප්ලීට් එකක්, මන් හිතුවේ හදන්න යන්නෙ කියලා
me paththe thiyena pyness kelewaka podi pelpathak hadanawa.ita passe honda idamak free denawa
තනි තට්ටුවේ වගේ නම් කාමර 3,4ක් වත් ඕනේ සාරෝ
පර් 7,8ක් කමක් නෑ![]()

, ලමයි හදනවානම් මිදුලක් ඕන වෙයි
, අපේ මාමලා දෙන්නම මිදුල චූටි ගෙවල් හැදුවේ, පොඩි උන් ගේ ඇතුලෙමයි 
hi.... Apu gaman yanne ai?
ekai man heta dihata ennam.ada pansil gannawat hithen na 
තනි තට්ටුවේ වගේ නම් කාමර 3,4ක් වත් ඕනේ සාරෝ
පර් 7,8ක් කමක් නෑ![]()
තට්ටු කීයක එකක්ද බලන්නෙ?
මිදුලක් ඕනද![]()
දුර තමයි අවුල
හොලිඩේ බන්ග්ලෝ එකකට ඉඩමක් ගන්ඩ නැති වෙයිද?
ටිකක් මිදුලක් තියෙන එකක් බලපන්, ලමයි හදනවානම් මිදුලක් ඕන වෙයි
, අපේ මාමලා දෙන්නම මිදුල චූටි ගෙවල් හැදුවේ, පොඩි උන් ගේ ඇතුලෙමයි
![]()


hithe awul poddoekai man heta dihata ennam.ada pansil gannawat hithen na
![]()

Echchara nam sure na suda..6 thama....kamara 3...ahala balannam anthima kiyada kiyala....



උබ මෙහේ ආවාම ජොබ් එක කොලබින්මද ගන්නෙ


hithe awul poddoekai man heta dihata ennam.ada pansil gannawat hithen na
![]()