~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම බෑ බන්:nerd:, අපි දන්නවායැ මොනවා දාල හැදුවද කියලා,:nerd:
    අලුතින් හැදුවා වගේ කියන්නෙ අනිවා රෙපෙයාර් කරලනේ :nerd::nerd:වාහන වගේ

    ඔව් බන් ඉතින් දන්නා හොද බාස් කෙනෙක්ව වගේ එක්කන් යන්ඩ ඕනේ කොහොමත් බලන්ඩ කරන්ඩ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබ ගන්නද යන්නෙ කම්ප්ලීට් එකක්, මන් හිතුවේ හදන්න යන්නෙ කියලා

    හදනවට වඩා ගන්න එක ලාබයි වගේ පේන විදියට
    අනික හදන්ඩ ලග ඉන්ඩත් එපැයි බන්.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තනි තට්ටුවේ වගේ නම් කාමර 3,4ක් වත් ඕනේ සාරෝ
    පර් 7,8ක් කමක් නෑ :baffled::baffled:

    ටිකක් මිදුලක් තියෙන එකක් බලපන්:nerd::nerd:, ලමයි හදනවානම් මිදුලක් ඕන වෙයි:baffled::baffled:, අපේ මාමලා දෙන්නම මිදුල චූටි ගෙවල් හැදුවේ, පොඩි උන් ගේ ඇතුලෙමයි :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තට්ටු කීයක එකක්ද බලන්නෙ?:nerd:

    මිදුලක් ඕනද :nerd:

    එහෙම ලොකුවට ඕනේ නෑ මිදුලක්නම්
    තට්ටු නැති උනාට කමක් නෑ කාමර 3,4ක් වගේ තියනවම්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටිකක් මිදුලක් තියෙන එකක් බලපන්:nerd::nerd:, ලමයි හදනවානම් මිදුලක් ඕන වෙයි:baffled::baffled:, අපේ මාමලා දෙන්නම මිදුල චූටි ගෙවල් හැදුවේ, පොඩි උන් ගේ ඇතුලෙමයි :baffled:

    මිදුල තියනවනම් හොදයි :(:(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    hithe awul poddo :( ekai man heta dihata ennam.ada pansil gannawat hithen na :(

    කොල්ල මොකෝ අවුල?
    පුළුවන් දෙයක් නම් කියපන් හිත නිදහස් වෙන්ඩ හරි.
    පුළුවන් උදවුවක් තියනවනම් කරන්නම්