~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene
    වැඩක් නැහනේ
    ෆොටෝ නැහනේ


    [QUකොල්ලෙක්ගේ නෙමේ බන් කෙල්ලෙක්ගෙ ෆොටෝ OTE=lpwicrama;21666789]:rofl: pathfinder nam gemata behelalu
    :yes:

    තාම හොයනවා බන් දෙරනෙලු[/QUOTE]
    nodakin thopi ara fb eke inna unuth oya wage :angry::angry::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ බන් නැන්දිව එක්ස්පොස් කරලා මොනවා ගන්නද:oo: නැන්දි හොර වැඩක් කරානම් හොයන්න තිබ්බා :baffled::baffled:

    නැන්දිනම් කීවෙ ඒ කලේ හෙන එක්කෙනා කියලනේ :rolleyes::rolleyes::baffled::baffled: ඒ හින්දා තමා කියන්ඩ බැරි :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලනම් :( ඔය ටික එලියට ආවොත් ඔය කෙල්ල සමාජෙට මුණ දෙන්නේ කොහොමද :(පව් බං :confused:
    අපි ඒ කෙල්ලට අවලාද කියන්න හූ කියන යන්නේ නෑ නෙ බන්.

    කෙල්ල නං පව් තමා, අවාසනාවට අහුවෙන්න ඇති කවුරුහරි අසහනකාරයෙක්ට.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene
    අපි ඒ කෙල්ලට අවලාද කියන්න හූ කියන යන්නේ නෑ නෙ බන්.

    කෙල්ල නං පව් තමා, අවාසනාවට අහුවෙන්න ඇති කවුරුහරි අසහනකාරයෙක්ට.
    :baffled::baffled::baffled::baffled:
    kawda danne kella game ekkak dila return eka dunnada kiyala :rolleyes::rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ah ehemada:rofl::rolleyes:

    ඔව් ඔව් පස්සේ එන්නම් මේ පැත්තේ කතා කර කර හිටියොත් මිස් වෙන්න පුළුවන් කිඹුලා මාමා බඩ්ඩක් දෙනවා කිව්වා අද එක අරගෙන එන්නම්