~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උස්සන්න තරඟ වටින කෙනෙක්ට ඉන්නෙ ඇන්ජලා කෙල්ල තමා. :oo: ඒත් මෙයා නිවුස් කියන කෙනෙක්ලු නෙ.

    ඩිල්කා ද දන්නෙත් නෑ :D

    ඩිල්කා උනා නම් මරු බන් හම්මේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද මාතෘකාව ටියුෂන් ක්ලාස් නේද?
    මම කලේ කොමර්ස් (එකවුන්ට්ස් / ඉකෝන් / බුසිනොස් ස්ටඩීස්)
    බුසිනොස් වලට සහ ඉකෝන් වලට ගියේ බංඩාර දිසානායක සර් ගාවට - නුගේගොඩ
    අපි තමයි නුගේගොඩ ක්ලාස් එකේ දෙවෙනි බැච් එක..
    බංඩාර සර්ගෙ ඉගැන්වීම උපරිමයි.. කියල වැඩක් නැහැ...
    මට බුසිනොස් වලට ඒ සාමාර්ථයක් සහ ඉකෝන් වලට බී සාමාර්ථයක් ලැබුනා.. (ඉකෝන් වලට ඒ එකක් අනිවා එයි කියල බලන් හිටියෙ)
    බංඩාර සර්ගෙ කැන්ටින් එකේ කෑම පට්ටය.. උණු උණු මාලුපාන් ගිල දැමීමට ඒ දවස් වල හෙන පෙරේතය.
    අපිනං බන්ඩගේ කඩේ රොටිය තෝසේ නූඩ්ල්ස් පරාට තමා උන්ගේ හොද්දනම් පට්ට :love: ඊස්ට් රොටියත් එක්ක
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිනං බන්ඩගේ කඩේ රොටිය තෝසේ නූඩ්ල්ස් පරාට තමා උන්ගේ හොද්දනම් පට්ට :love: ඊස්ට් රොටියත් එක්ක

    අපි යද්දි බිල්ඩින් එක හදනව බන්.. කැන්ටින් එකත් පොඩියට තිබ්බේ.... කාලෙ අහව්ව එපා.. දෙවෙනි බැච් එක කියල හිතාගත්තම ඇති.. මාලු පාන් එකයි කිරි පැකට් එකයි හොදටම සෙට් වුනා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි යද්දි බිල්ඩින් එක හදනව බන්.. කැන්ටින් එකත් පොඩියට තිබ්බේ.... කාලෙ අහව්ව එපා.. දෙවෙනි බැච් එක කියල හිතාගත්තම ඇති.. මාලු පාන් එකයි කිරි පැකට් එකයි හොදටම සෙට් වුනා.

    අපේ ක්ලාස් වල පොශ් උන් යන්නෙ p&g ekatayi කොෆි ශොප් එකටයි p&s ekatayi,