අපි ඉඳල හිටල ඇවිල්ල ඒ වෙලාවෙ ඉන්න දේව මාතාවගෙන් ආශිර්වාදය අරගෙන යන බැතිමත්තු.... අපිට කොයින්ද එච්චර හයියක්....
කවුරු හරි පුලුවන් නම් හොද 2×2 පොල්ලකින් මගේ ඔලුවට ගහපන්...
මම ගියපු ක්ලාස් එකකට ආපු මම ලයින් දැම්ම කෙල්ලෙක් අද බුකියේ ෆොටෝ වල ඉන්නවා දැක්කනේ , ඒකි බුකියේ නෑ, මම නම දන්නෙත් නැ, උන්ගේ ඉස්කෝලෙ අවුරුදු මෙච්චරයි ගානක් කියල පැරඩ් එකක යද්දි ගත්ත ෆොටෝ වල, ඒකිත් මාර ෆොටෝ ගොඩක හිටියේ
![]()
ආ මෝලෙ කෝමැයි තත්වේ,
කට්ටියක් මේක ස්පා එකක් කරන්න හැදුවා

ආපෝ හොද නෑ..... වස් වදී.....
මේ දවස් වල හතේ හත වැදිලා බං ඉන්නේ.....

මම ගියපු ක්ලාස් එකකට ආපු මම ලයින් දැම්ම කෙල්ලෙක් අද බුකියේ ෆොටෝ වල ඉන්නවා දැක්කනේ , ඒකි බුකියේ නෑ, මම නම දන්නෙත් නැ, උන්ගේ ඉස්කෝලෙ අවුරුදු මෙච්චරයි ගානක් කියල පැරඩ් එකක යද්දි ගත්ත ෆොටෝ වල, ඒකිත් මාර ෆොටෝ ගොඩක හිටියේ
![]()
Hoyaganna try karanna wisthara tikak...
,

අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ.....