~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අපි ඉඳල හිටල ඇවිල්ල ඒ වෙලාවෙ ඉන්න දේව මාතාවගෙන් ආශිර්වාදය අරගෙන යන බැතිමත්තු.... අපිට කොයින්ද එච්චර හයියක්.... :no:

Aaaa wipakshe...hoda wade...owa me dewale wikunana hadapu ekata waduna saapayaka....
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම ගියපු ක්ලාස් එකකට ආපු මම ලයින් දැම්ම කෙල්ලෙක් අද බුකියේ ෆොටෝ වල ඉන්නවා දැක්කනේ , ඒකි බුකියේ නෑ, මම නම දන්නෙත් නැ:lol:, උන්ගේ ඉස්කෝලෙ අවුරුදු මෙච්චරයි ගානක් කියල පැරඩ් එකක යද්දි ගත්ත ෆොටෝ වල, ඒකිත් මාර ෆොටෝ ගොඩක හිටියේ:D
     
    • Like
    Reactions: shwan

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම ගියපු ක්ලාස් එකකට ආපු මම ලයින් දැම්ම කෙල්ලෙක් අද බුකියේ ෆොටෝ වල ඉන්නවා දැක්කනේ , ඒකි බුකියේ නෑ, මම නම දන්නෙත් නැ:lol:, උන්ගේ ඉස්කෝලෙ අවුරුදු මෙච්චරයි ගානක් කියල පැරඩ් එකක යද්දි ගත්ත ෆොටෝ වල, ඒකිත් මාර ෆොටෝ ගොඩක හිටියේ:D

    Hoyaganna try karanna wisthara tikak...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම ගියපු ක්ලාස් එකකට ආපු මම ලයින් දැම්ම කෙල්ලෙක් අද බුකියේ ෆොටෝ වල ඉන්නවා දැක්කනේ , ඒකි බුකියේ නෑ, මම නම දන්නෙත් නැ:lol:, උන්ගේ ඉස්කෝලෙ අවුරුදු මෙච්චරයි ගානක් කියල පැරඩ් එකක යද්දි ගත්ත ෆොටෝ වල, ඒකිත් මාර ෆොටෝ ගොඩක හිටියේ:D

    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ.....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hoyaganna try karanna wisthara tikak...

    හොයාගන්න පුලුවන් එත් වැඩක්යැ ;),

    ඒ කාලෙ මන් ඒකිට ලයින් පාරක් දාන්න අරන් මාසෙකින් වගේ මන් මන් ඉස්සරහින්ම ඒකි ගියා කොල්ලත් එක්ක වෙන්න ඕන , දෙන්න හිනා වෙවී :(:(:lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ.....

    එක දවසක් ඉන්ටර්වල් එකේදි ඒකි මට එකපාරටම හිනාවක් දැම්ම ,ඒකි පිටිපස්ස හැරිලා හිටියේ , මම ටිකක් ඈතින් හිටියේ, එ වෙලේ එතන් සෙනග ගොඩයි , යාලුවෝ ඒකිට කියලා වෙන්නැති මම එතන ඉන්නවා වගේ ඒකි දැනගෙනම පිටිපස්ස හැරිලා උඩ බලලා එක පාරටම හිනාවක් දැම්ම , තාම මතකයි ඒක ;);):D:D:):)