~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොකද බැරි මේ අසහන52 යස අගේට ඉන්නෙ :D


    නෑ මචං එයා දාල තියෙන පෝස්ට් දිහා බලපුවම ඒක තේරුම් ගන්න ලේසියි.... ෆේක් එකක් නඩත්තු කරන්න එච්චර ගේමක් දෙන්න අමාරුයි... :yes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Dan hodai da..man naran kitkak aran ennada oya balanna...asa kama thiye nam kiyanna hde:cool::cool::cool:


    දැන් නම් හොදයි ටිකක්....කෑම කන්නත් පුලුවන් ,ඔයා හදල දෙනව නම් ඕනම දෙයක් කන්නම්...(අපේ පුංචිට වඩා නම් හොද ඇති කෑම):D