~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම දැම්මෙ ඇයි ප්‍රශ්නයක්ද??:P:P

    ඔහොම ගහෙන් ගෙඩි එනවා වගේ දේවාල හදනවද බොල
    බලපන් දැන් සාමාජිකයින්ට ටැග නෑ
    දෙවියෝ කෝප වෙයි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔහොම ගහෙන් ගෙඩි එනවා වගේ දේවාල හදනවද බොල
    බලපන් දැන් සාමාජිකයින්ට ටැග නෑ
    දෙවියෝ කෝප වෙයි
    ප්‍රදාන පාලක වශයෙන් හදිසි තිරන ගන්න පුලුවන්:baffled::baffled:,රටේ ජනාදිපති නැත්තන් දෙවලෙට සෙනග වැඩිවෙලා නගරේ බ්ලොක් එක කියලා හිතුනොත් දෙවාල ඔක්කොම බැන් කරයි:confused::confused::confused:.එ නිසා අලුතින් දේවලේ හැදුවා:yes::yes::cool::cool: