~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැට්ට ගියොත් අර කැරකෙන පෙති අස්සේ.. මං බියායි ඔයාව ඒම ගෙන්නන්න. සුටී කූඩුවක දාලා පාර්සලයක් විදිහට එමුනේ>>
    බෑ බෑ මට කූඩුවල එන්න බෑ :no: ඕනෙනං බෝට්ටුවෙන් එන්නං
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕන් මෝලො බලහන් කවුද හොරා කියලා ආය චෝදනා කරන්නඅ අවොත් දානවා පහාස නඩුවක් වන්දි ඉල්ලලා,
    අපි එහෙනම් මූට විරුද්දව නඩු දාමු... මූගේ ඇගිලි සලකුණු ඇතිනේ...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    යකෝ ඔහොම බම්ප් කරන්ඩ එපා ඕක
    තම එලියට ඇවිත් නෑ වගේ
    ආපු වෙලාවක එකෙක් දෙයි

    mata hadisiy ban denakam balan inna welawak neha