~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඊයේ ගියානේ ඩොකෙක් ගාවට ඔයට කිසි ලෙඩක් නැ කිසිම අවුලක් නැ මහලොකු වැඩිවිමක් නැ ඇස් රිදෙනවනම් කන්නාඩි දාන්න:baffled::baffled:,තව සිස්ටේන් අල්ට්‍රා වගේ එකක් දාන්න එ ඇති කිවා,ලැප් එකෙන් ටිකක් ඇත් වෙන්න කිවා(පැය 5-6 ඉන් නැතුවාමාස 3න් ආපහො ටෙස්ට් ටික කරන් එන්න කිවා බලන්න:dull::dull::dull:

    මම ඊයේ ගියානේ බන් කණ්නාඩි දෙක හදන්න දෙන්න කියලා.අස්ප ගනන් බන්.හිය අවුරුද්දේ ලෙන්ස් දෙකට 5500යි.මේ පාර ඒ ලෙන්ස් එකම කලින් ෆීචර්ස් දාන්න ගියාම 20000ක් විතර වෙනවා කිවුවා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එතකොට මොකාද ඔපරේශමක් කරන්න ඕන කීවෙ:rolleyes:

    නන්ගිගෙන් බේත් නැද්ද
    නගාගෙන් බෙත් අරන් පේන ටික නැති කරගන්න ඔන නැ මට.ඔපරේශන් ගැන කිවෙ වෙන කෙනෙක් තව ඇහැ ඉස්සරහට ආවොත් කොර්නියා තික්නස් අඩු වුනොත් ඔපරේශන් කරන්න වෙයි කියලා:baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නගාගෙන් බෙත් අරන් පේන ටික නැති කරගන්න ඔන නැ මට.ඔපරේශන් ගැන කිවෙ වෙන කෙනෙක් තව ඇහැ ඉස්සරහට ආවොත් කොර්නියා තික්නස් අඩු වුනොත් ඔපරේශන් කරන්න වෙයි කියලා:baffled:

    නංගි ඇස් දොස්තර කෙනෙක්ද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම ඊයේ ගියානේ බන් කණ්නාඩි දෙක හදන්න දෙන්න කියලා.අස්ප ගනන් බන්.හිය අවුරුද්දේ ලෙන්ස් දෙකට 5500යි.මේ පාර ඒ ලෙන්ස් එකම කලින් ෆීචර්ස් දාන්න ගියාම 20000ක් විතර වෙනවා කිවුවා.
    පිස්සුද බන් එතරම්,උබ පොටොක්‍රොමික් තව යු.ටි.එම්.සි ඔක්කොම දාලාද ලෙන්ස් ගන්නේ:oo::oo:.20000 ඇයි,මටනම් අදුනන කෙල්ලෙක්ගේ කොල්ලා නුවර හෙන ප්‍රසිද්දම ශොප් එකක අයිතිකාරයා ඉතින් ගාන අවුලක් වෙන් නැ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිස්සුද බන් එතරම්,උබ පොටොක්‍රොමික් තව යු.ටි.එම්.සි ඔක්කොම දාලාද ලෙන්ස් ගන්නේ:oo::oo:.20000 ඇයි,මටනම් අදුනන කෙල්ලෙක්ගේ කොල්ලා නුවර හෙන ප්‍රසිද්දම ශොප් එකක අයිතිකාරයා ඉතින් ගාන අවුලක් වෙන් නැ

    ඒක තමයි බන් මාත් කල්පනා කලේ.5500 යේ එක කොහොමද අවුරුද්දෙන් 20000ක් වුනේ කියලා.මම ඔය කම්පියුටර්ස් වලටයි,රෑට පැහැදිලිව පේන්න මගුලයි දැම්මා.කලින් එකේ නම් අවුවට ගියාම ඩාර්ක් වෙන එකත් තිබුනා.දැන් දාපු ටිකට ෆ්‍රේම් එකත් එක්ක 16 ක් විතර යනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන් ට්ටි වි බලන එක නවත්තලා මාස 8යි :D

    මමනම් ටීවී බලන්නේම නැති තරම්.බලන්න කියලා දෙයක් නෑනේ.ඒත් දවසට පැය 12ක් විතර ලැප් එකේ ඉන්නේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක තමයි බන් මාත් කල්පනා කලේ.5500 යේ එක කොහොමද අවුරුද්දෙන් 20000ක් වුනේ කියලා.මම ඔය කම්පියුටර්ස් වලටයි,රෑට පැහැදිලිව පේන්න මගුලයි දැම්මා.කලින් එකේ නම් අවුවට ගියාම ඩාර්ක් වෙන එකත් තිබුනා.දැන් දාපු ටිකට ෆ්‍රේම් එකත් එක්ක 16 ක් විතර යනවා.
    එතරම්...ඔ .ඔ ඔය තරම් ගනන් කිවට සමහර ෆ්‍රෙම් රුපියල් 500 විකුනන්නේ 6000ට:oo::oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එතරම්...ඔ .ඔ ඔය තරම් ගනන් කිවට සමහර ෆ්‍රෙම් රුපියල් 500 විකුනන්නේ 6000ට:oo::oo:

    හනේ මන්දා බන්.කොහොම හරි ලෙන්ස් දෙකම 2000ට වඩා අඩුයි.අර කෝටින් කරන්න තමයි ගාන යන්නේ.ෆ්‍රේම් නම් 3500 ඉඳන් තියෙනවා.