~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔය රතු රාමුවා හෙන පැණියා යවන්න එපා කෙල්ලව :P යවනව නං මතක් කරලා ගම්මිරිස් ස්ප්‍රේ එකක් බෑග් එකේ දාල යවන්න :D
    :eek::eek:poddak hithala balanan ona enam
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    oya 3 months case eka thama pennanna bari.
    ai yako masa 3kata kohomada job hoyanne. :angry:

    නෑ මිනිහෝ එහෙම නෙමෙයි කිව්වේ..
    උඹ අයින් වෙන්න මාස් තුනකට කලින් කම්පැනි එකට ඒ බව දැනුම් දෙන්න ඕනේ...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හෝමගමෙන් බඩු කඩයක් දාල දෙන්නං කෙල්ලට කරන්න කියපං..කැමතිද?

    උබ පුදුම කඩ ගොඩක්නේ දාන්ඩ හදන්නේ ලංකාව වටේම
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ පුදුම කඩ ගොඩක්නේ දාන්ඩ හදන්නේ ලංකාව වටේම

    කඩ 100 බලපත්‍රෙ මං ලග තියෙන්නේ..
    තාම කඩ 8යි තියෙන්නේ.:dull:
    තව තුනක් මේ මාසේ ඕපන් කරනවා..
    එච්චර තමයි..