~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අර සනතගෙ ත්‍රෙඩ් එක අතුරු දහන් ද බං..
    උඹලා මාර මිනිස්සු බන්.....රටේ සෑහෙන කොටසක් ගං වතුරකින් කට්ට කනකොට උඹලා හෙලුවක් හො‍ය හො‍යා දඟලනවා.......

    අවුලකුත් නෑ මේ ලංකාවනේ....:lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹලා මාර මිනිස්සු බන්.....රටේ සෑහෙන කොටසක් ගං වතුරකින් කට්ට කනකොට උඹලා හෙලුවක් හො‍ය හො‍යා දඟලනවා.......

    අවුලකුත් නෑ මේ ලංකාවනේ....:lol:

    thread delete karala.itin e nule huwamaru una rep point plus post gana kattiyage adu wela :P

    මන් ඒකෙ දැම්මෙත් එක පෝස්ට් එකයි ඒකත් gt ව 4වෙනි තට්ටුවට ගෙනියන වැඩක් තමා මුන් කරලා නවතින්නෙ කියපු එකට ":yes::yes:" එමෝජි දෙකක් දාපු එක :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න රුපවාහිනියේ ගම්මිරිස් වගාව ගැන වැඩසටහනක් යනවා ඔය ගම්මිරිස් ගොවියෝ ටික ගිහින් බලන්න :oo:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන්න රුපවාහිනියේ ගම්මිරිස් වගාව ගැන වැඩසටහනක් යනවා ඔය ගම්මිරිස් ගොවියෝ ටික ගිහින් බලන්න :oo:

    ඇරෝද දන්නේ නෑ කරන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ado man nathi welawe boru prachara karanna epa.mamath dan gedara awe.
    මොනවද මනුස්සයෝ සත තුනේ වැඩ කරන්නෙ :no: අරෙහෙ මිනිස්සු අසරණ වෙලා ඉන්න අස්සෙත් දඩ කොළ ලීව නේද ? මට ආරංචියි ගංවතුර ගලල මිනිස්සු අරන් යන බෝට්ටුවකට ඩබල් ඉරි කැපුවා කියල දඩ කොලයක් ලියල කියල :eek:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අන්න රුපවාහිනියේ ගම්මිරිස් වගාව ගැන වැඩසටහනක් යනවා ඔය ගම්මිරිස් ගොවියෝ ටික ගිහින් බලන්න :oo:
    :yes::yes::yes:
    ඇරෝද දන්නේ නෑ කරන්නේ
    :no::no::no:
    ඇරෝ නං නෙවේ අක්ක කෙනෙක්ගෙ කටහඬ ඇහෙන්නෙ
    :lol::lol::lol:
    :rofl::rofl::rofl:

    ඇරෝ නගාද දන්නැ :D:D
    :no::no::no::no:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොනවද මනුස්සයෝ සත තුනේ වැඩ කරන්නෙ :no: අරෙහෙ මිනිස්සු අසරණ වෙලා ඉන්න අස්සෙත් දඩ කොළ ලීව නේද ? මට ආරංචියි ගංවතුර ගලල මිනිස්සු අරන් යන බෝට්ටුවකට ඩබල් ඉරි කැපුවා කියල දඩ කොලයක් ලියල කියල :eek:

    :frown::frown::frown:Boru kiyanna epa katusso.mamath ada patta bayen drive kare
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොනවද මනුස්සයෝ සත තුනේ වැඩ කරන්නෙ :no: අරෙහෙ මිනිස්සු අසරණ වෙලා ඉන්න අස්සෙත් දඩ කොළ ලීව නේද ? මට ආරංචියි ගංවතුර ගලල මිනිස්සු අරන් යන බෝට්ටුවකට ඩබල් ඉරි කැපුවා කියල දඩ කොලයක් ලියල කියල :eek:

    :yes::yes::rofl::rofl::lol::lol: