~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ ඕකා ගසනවා නැති වෙන්න.. ළඟින් යන්න බෑ කොයිවෙලෙත් වමනි ගදයි
    ඒකනේ පේන්නේ නැද්ද ඇස් ගහනව හිටු කියල, ඇහැත් රතු වෙලා. බේබදු ඇහැක් තියෙන්නෙ :D
     
    ඒකනේ පේන්නේ නැද්ද ඇස් ගහනව හිටු කියල, ඇහැත් රතු වෙලා. බේබදු ඇහැක් තියෙන්නෙ :D
    ඕක ඔබලා රෙප් දෙනවා.. යූසර් ප්‍රොෆයිල් එකට රෑ වෙලා ගියොත් බයට කලන්තෙ දානවා :eek:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහෙටද බං වැඩිපුර? නෑනෙ වැඩි විස්තරයක් මීඩියා වල

    මීඩියා වල හුත්#@$# පුතාලා දන්නේ කාගේ හරි කුණු ගොඩක් අවුස්සලා කුණු රහ විකුණන්න විතරයි.ඕකුන් ගැන කථා කරන්න එපා.දේශපාලකයින්ට වඩා පහත් එවුන් කොට්ටාශයක් ඔය ජඩමාධ්‍ය.මේක බලහන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1799530