~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇතුලේ යන්න උඹ හිතුවද මං ඌරු මීයෙක් කියල

    උබ මොන මීයෙක් වෙලා හරි ගියිපු ෆොටෝ කීපයක් දාපන්, කොටු ටික හරි සම්පූර්න වෙයි , විස්තරත් එක්කම දාපන් ,

    ඇත්තටම් උබ ඔහේ කොහේවත් ගියේ නැද්ද :baffled:
     
    උබ මොන මීයෙක් වෙලා හරි ගියිපු ෆොටෝ කීපයක් දාපන්, කොටු ටික හරි සම්පූර්න වෙයි , විස්තරත් එක්කම දාපන් ,

    ඇත්තටම් උබ ඔහේ කොහේවත් ගියේ නැද්ද :baffled:
    සමර් එකේ ටිකක් ඇවිද්දා බං,.ඒත් ඔය යන ගමන් ෆොටෝ ගහන එක මට අල්ලන්නෑ.. එතකොට ලස්සන බලන්න බැරිවෙනවා. කොහේ හරි කණුවක් දැක්කොත් යාළුවට කියනවා එතන මාව හිටෝලා පොටෝ එකක් ගාපං කියලා කෙලීට යවන්න,,:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ඉන්න උන් දුවපල්ලා..

    F5ABwlR.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සමර් එකේ ටිකක් ඇවිද්දා බං,.ඒත් ඔය යන ගමන් ෆොටෝ ගහන එක මට අල්ලන්නෑ.. එතකොට ලස්සන බලන්න බැරිවෙනවා. කොහේ හරි කණුවක් දැක්කොත් යාළුවට කියනවා එතන මාව හිටෝලා පොටෝ එකක් ගාපං කියලා කෙලීට යවන්න,,:baffled:

    යන ගමං බැරිනං නැවතිලා හරි ගහපන් :P:P ෆොටෝ
    ඔහාට ගිහිල්ල වුරුදු කීයක් වෙනවද :confused:
    එක සමර් එකද තාම ආවෙ :rofl:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1. ශර්ලොක් හෝම්ස් එකද?
    2. පොඩි ගතියක් තියනව නේද ඒකෙ..
    3. බෝදිලිමාගේ සාපය කියවලා තියනවද

    කෙල්ලන්ගෙන් ඔහොම ප්‍රශ්න අහන එක හොදයි අංක දාල :baffled: