ඇතුලේ යන්න උඹ හිතුවද මං ඌරු මීයෙක් කියල
උබ මොන මීයෙක් වෙලා හරි ගියිපු ෆොටෝ කීපයක් දාපන්, කොටු ටික හරි සම්පූර්න වෙයි , විස්තරත් එක්කම දාපන් ,
ඇත්තටම් උබ ඔහේ කොහේවත් ගියේ නැද්ද

ඇතුලේ යන්න උඹ හිතුවද මං ඌරු මීයෙක් කියල

සමර් එකේ ටිකක් ඇවිද්දා බං,.ඒත් ඔය යන ගමන් ෆොටෝ ගහන එක මට අල්ලන්නෑ.. එතකොට ලස්සන බලන්න බැරිවෙනවා. කොහේ හරි කණුවක් දැක්කොත් යාළුවට කියනවා එතන මාව හිටෝලා පොටෝ එකක් ගාපං කියලා කෙලීට යවන්න,,උබ මොන මීයෙක් වෙලා හරි ගියිපු ෆොටෝ කීපයක් දාපන්, කොටු ටික හරි සම්පූර්න වෙයි , විස්තරත් එක්කම දාපන් ,
ඇත්තටම් උබ ඔහේ කොහේවත් ගියේ නැද්ද![]()

මාත් එහෙම තමයි හිතුවෙ ඒ වුනාට තනුජකයට හම්බවෙලා තියනවා කිව්ව නිසා අදහස වෙනස් කර ගත්තාpatta higannek kiyala![]()

සමර් එකේ ටිකක් ඇවිද්දා බං,.ඒත් ඔය යන ගමන් ෆොටෝ ගහන එක මට අල්ලන්නෑ.. එතකොට ලස්සන බලන්න බැරිවෙනවා. කොහේ හරි කණුවක් දැක්කොත් යාළුවට කියනවා එතන මාව හිටෝලා පොටෝ එකක් ගාපං කියලා කෙලීට යවන්න,,![]()

ෆොටෝ 
මාත් එහෙම තමයි හිතුවෙ ඒ වුනාට තනුජකයට හම්බවෙලා තියනවා කිව්ව නිසා අදහස වෙනස් කර ගත්තා![]()



මං නූතන ඇම්ඩන් කියෝලා ඉවරකරා..
යන ගමං බැරිනං නැවතිලා හරි ගහපන්ෆොටෝ
එකස් එකද තාම ආවෙ![]()

අවුරුදු දෙකකට කිට්ටුයිඔහාට ගිහිල්ල වුරුදු කීයක් වෙනවද![]()

Apo ada halo hard copy eka hambune...itin aye baluwa..man ada oyage potha iwara kala......
- ශර්ලොක් හෝම්ස් එකද?
- පොඩි ගතියක් තියනව නේද ඒකෙ..
- බෝදිලිමාගේ සාපය කියවලා තියනවද

එතකොට ප්රශ්නයට ලොකු කික් එකක් එනවාකෙල්ලන්ගෙන් ඔහොම ප්රශ්න අහන එක හොදයි අංක දාල![]()
