මැස්සා දාල තිබ්බ, මන් හිතන්නෙ එක තමා අම්බලන්ගොඩ කතා ඒකෙ නම

ඒක තමයි...
මැස්සා දාල තිබ්බ, මන් හිතන්නෙ එක තමා අම්බලන්ගොඩ කතා ඒකෙ නම

ගුඩ් මෝනින්ග් ලමයි!!උදේ බලද්දි කොටු 11ම පිරිලා![]()
Good morning
Gooooooooooooooood morrning...
Good Morning!
උදේට කෑවද තේ බීවද 
සුබ උදෑසනක් වේවා තුන්දෙනාටමඋදේට කෑවද තේ බීවද
![]()
සුබ උදෑසනක් වේවා තුන්දෙනාටමඋදේට කෑවද තේ බීවද
![]()
තේ බීල...මූණ සෝදල නෑ තාම..අවුලක් නෑනෙ
tea biwwa.thama kawe na.
නැත්තන් ඉරක් කපපු හාදයෙක් අල්ලාගෙන තේ එකක් ගෙන්නගත්තද
අද ඩියුටි නැද්දනැත්තන් ඉරක් කපපු හාදයෙක් අල්ලාගෙන තේ එකක් ගෙන්නගත්තද

ඒ පැත්තෙ ලයිසන් නැති ඩෑල් එකක් ඉන්නවාලු, ඌ හැමදාම කිරි තේ එකක් අරන් යනවලු කාර් එකේ යන ගමන් මෙයාට දෙන්න![]()