~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද ඩියුටි නැද්ද :oo: නැත්තන් ඉරක් කපපු හාදයෙක් අල්ලාගෙන තේ එකක් ගෙන්නගත්තද :oo:

    ඒ පැත්තෙ ලයිසන් නැති ඩෑල් එකක් ඉන්නවාලු, ඌ හැමදාම කිරි තේ එකක් අරන් යනවලු කාර් එකේ යන ගමන් මෙයාට දෙන්න :baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒ පැත්තෙ ලයිසන් නැති ඩෑල් එකක් ඉන්නවාලු, ඌ හැමදාම කිරි තේ එකක් අරන් යනවලු කාර් එකේ යන ගමන් මෙයාට දෙන්න :baffled:

    ඇත්තටම පොර පොලිසියේද බන්