නැට්ට හලා ගන්න ආසාවක් තියනවනම් පලයංසයිටම් එක ළඟ ද, සයිටම් එකේ ඉගෙනගන්නව දසරාගෙන් බෙහෙත් ටිකක්වත් ගන්න එන් බැරිය
නැට්ට හලා ගන්න ආසාවක් තියනවනම් පලයංසයිටම් එක ළඟ ද, සයිටම් එකේ ඉගෙනගන්නව දසරාගෙන් බෙහෙත් ටිකක්වත් ගන්න එන් බැරිය
කටුස්සාගේ ගෙදරනම් යන්න තිබ්බා සති පතා.. තේ දෙයි කියලයැ. ගිහින් වැඩක් නෑ
එ තියරියට මං දැන් ඉන්නේ මෙල්බොර්න් එයාර් පෝර්ට් එකේ වෙන්න ඕන

මුන් ඔක්කෝම අහලා තියෙන්නෙ ඉපදුන ගමනේ 

nawalapitiya haraha neweida giye?

පොඩි කාලෙ ගියේ, නුවරට ගිහිං හැටන් වලට ගිහිං ස්ටේශම පිටිපස්සේඑ තිබ්බ බස් එකේ ගියේ yanthampalaenda nathnam tyre kada langind puttalam road ekeමං නම් ඉතිං මීගමු පාරෙන් ගිහින් වැව රවුමෙන් මතු වෙනවා

නැට්ට හලා ගන්න ආසාවක් තියනවනම් පලයං
උඹ හිතුවද බයිසිකල් රේස් එකක් කියලා,, උයා නුගවෙලද?නුවර එන්නේ නුවර කුරුනෑගල පාරේ නේදමග රැකලා ඉඳල දෙන්න පුළුවන් වතුර බාල්දියකින්
ගමද කියන්නෙ මෙච්චර වෙලා,
ලැජ්ජ වෙන්නෙ මොකෝ
ගමනං මාවතගම ඉපදුනේ
දැන් ඉන්නෙ කුරුනෑගල ටවුමේ ඉදන් හැතැම්ම 4කින්![]()
ඒකනේ කිවුවේ.බෝතලයක් අරන් යන්නයි කියලා.කටුස්සා නැත්නම් උන්ගේ තාත්තා එක්ක හරි ශොට් එකක් දාන්න තිබුනා.
කොහෙං ගියාද කියන්ඩ දන්නෑපොඩි කාලෙ ගියේ, නුවරට ගිහිං හැටන් වලට ගිහිං ස්ටේශම පිටිපස්සේඑ තිබ්බ බස් එකේ ගියේ
mama barigama paren danawa. traffic neane..නුවර එන්නේ නුවර කුරුනෑගල පාරේ නේදමග රැකලා ඉඳල දෙන්න පුළුවන් වතුර බාල්දියකින්

ටයර් කඩේ ලගින් යන්නේ ට්‍රැෆික් අඩු දවසටyanthampalaenda nathnam tyre kada langind puttalam road eke![]()
ඉතින් අර ලිස්ට් එකේ දාල තිබුනේ නගරවල්නේ.
දිස්ත්‍රික්කය නෙමෙයිනේ.
ගුගල් කරලා බලපන් පුත්තලමයි හලාවතයි අතර දුර කොච්චරද කියල.

ඒහෙමද එහෙනං මාවතගම තමා 






ඒනම් කමන්නෑ සරා සැරයි ඔහොම හිටියට,,සරාගේ සුන්දර අතෙන් බෙහෙත් ගන්න තියේ නං නැට්ට නැතිවුනාට මොකෝ වෙන්නෙ