~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

අද ගෙදර බත් කාඩ් එක කපල මිනිහෝ :rofl:
වයිෆ් දකින දකින තැන පුප්පනවා..
අර මොකද්ද එකක් බත ඉදෙනකං විතරයි කියන්නේ බොරුද?

ගංවතුරෙ ඔරු පැදලා මාට්ටු වුනාද වෙන ගෑණු ලමෙක් එක්ක
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
භූමිතෙල් ටිකක් ගහපන්.

ඔය පැත්තේ කෑම එකක් ගන්න කඩයක් නැද්ද.

අද නික්ං කෑම බෙදුවා බෙදිල්ලක් පිගානට ධාතුසේන රජ්ජුරුවන්ට මැටි ගහනවා වගේ..:rofl:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටිකක් කැලෑව වගේ නේද බරිගම පාර. දැන් නං කටුගස්තොට ඉඳන් නුවරට පාර හදනව පේලි හතරට එතකොට ට්‍රැෆික් නැතිවෙයි.
    eeke uda pana pana yanakota epa wenawa. dan thamaoke wada tikakwath yanne. awurudu 3k dan ara mahayyaawata udin palal karanna aran...

    lane 4 karannea highway access road nisa :)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ටිකක් කැලෑව වගේ නේද බරිගම පාර. දැන් නං කටුගස්තොට ඉඳන් නුවරට පාර හදනව පේලි හතරට එතකොට ට්‍රැෆික් නැතිවෙයි.

    na bn.traffic adu wenna nam minissunta maru wenna bhugatha marga,junction tika piliwelak karanna wenawa
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    kade mudalalige nona ekka hitapu eka nondi unada?

    අර මොකද්ද එකක් බත ඉදෙනකං විතරයි කියන්නේ බොරුද?

    ගංවතුරෙ ඔරු පැදලා මාට්ටු වුනාද වෙන ගෑණු ලමෙක් එක්ක

    :lol::lol:

    ඒ මොකෝ මාමෙ ඒ

    නෑ මිනිහෝ අද උදේ මං ලොකු හාමුදුරුවන්ට බැන්නා..
    ඒක හාමුදුරුවෝ වයිෆ්ට කෝල් කරලා කියල..
     
    ටිකක් කැලෑව වගේ නේද බරිගම පාර. දැන් නං කටුගස්තොට ඉඳන් නුවරට පාර හදනව පේලි හතරට එතකොට ට්‍රැෆික් නැතිවෙයි.
    ඕකෙ නම් ට්‍රැෆික් නම් නැති වෙයිද? ලංකාවෙ ට්‍රැෆික් හදා ගන්නවනේ එක එක විදිහට ට්‍රැෆික් නැති තැන්වලත්,,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eeke uda pana pana yanakota epa wenawa. dan thamaoke wada tikakwath yanne. awurudu 3k dan ara mahayyaawata udin palal karanna aran...

    lane 4 karannea highway access road nisa :)
    තාම අර මහයියාව බිංගේ හදන්න හිතලවත් නෑ නෙ. තව අවුරුදු දෙකක්වත් යයි. කටුගස්තොට පාලමත් අවුරුදු හයක් විතර හැදුවනේ.

    හයිවේ එක එන්නේ හෑදෙනිය පැත්තට නෙ. ඉතින් ඔය කෑල්ල හැදුවට වැඩක් නෑ කටුගස්තොටින් මෙහා කෑල්ල පේලි දෙක නෙ
     
    Last edited: