~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෑ මිනිහෝ...
    ඔය බීපු එවුන් ඊලගට අපිට වදිනකං ඉදලා ණය ඉල්ලනවයි, එක්කෝ හවුලේ බිස්නස් පටන් ගමුද අහනවයි එපා වෙනවා..

    හම්මෝ හවුලේ කැඳවත් හොඳ නෑ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය සමින්දයත් එහෙම එකකට තමා එන්න හදන්නෙ පරිස්සමෙන් :P මාමේ ටෙස්ලා එක මට දෙන්නකෝ කියල අස්සන ගහගන්න බැරි නෑ

    ඒ මගුල මේ ටිකේම ගරාජ් එකේම තියෙනවා යන්න බෑනේ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි බන් වතුරේ ගියොත් කරන්ට් එක වදිනවද?

    ඉලෙක්ට්‍රික් වතුරේ දාන්න බෑ මිනිහෝ හැමතැනම සෙන්සරස් නේ...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    5b6d45y.png
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැස්සානෙණි...
    සුභ උපන් දිනයක් වේවා..!
    කරන කියන සියලු සුභ දේ සාර්ථක වේවා..!:yes::cool: