මම කිව්ව උපුල් එනකං ඉන්න කියලා... කෝ ඇහුවේ නෑ....




බස් එක කිව්වට උබ දන්නෑ නේ...ස්කූල් ටයිම් නේ...නංගි බබාල ගොඩයි....මම ගෙදර ගිහින් ආයිත් එන්නම්
අහ් අලුත් එකක් දාලා. සයෝ ඉන්න වෙලාවක ත්රෙඩ් එක දාන්නයි මම ඊයේ දැම්මෙ නැත්තේ... හොඳයි. කරගෙන යන්න.




Sorryyyyyyyyyyyyy



අර නුලට එන් නැ කිවේ එත් කෙලි පැටිකියෝ දුකින්ubba enne na kiwa neda sathiyak.![]()
..අනික මෙතන ප්‍රශ්නයක් ඇති වුනොත් මොන කන්ඩිශන් එකෙන් වුනත් මන් එනවා,නුල පට්ට ස්ලොව් වෙලා මෙකේ අවුලක් ගියා.ඉතින් මන් ආවා 

විසදුවා දැන් අතුරුදහන් වෙමි

අර නුලට එන් නැ කිවේ එත් කෙලි පැටිකියෝ දුකින්![]()
..අනික මෙතන ප්‍රශ්නයක් ඇති වුනොත් මොන කන්ඩිශන් එකෙන් වුනත් මන් එනවා,නුල පට්ට ස්ලොව් වෙලා මෙකේ අවුලක් ගියා.ඉතින් මන් ආවා
විසදුවා දැන් අතුරුදහන් වෙමි
![]()




නුලේ ඉදිරිය(fist page description and screenshot) ගැන ඔබේ අදහස් හා යොජනා මා වෙත ඉදිරිපත් කරන්න මන් අතුරුදන්විමට ප්‍රතමව![]()
ara ube rosan dole ko ban.
dakke na godak kalekin
ela ela. araka nam patta slow wela thibbe![]()

හෙට රැඉදන් හෝ අනිද්දා ඉදන් එවි එයා

Unfortunately still i dont have anyone to name as "ආදරී"ආදරී ලග ❤❤❤


