~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    fb eken ain wenna hithuwa thopi moko hithanne sinhalu

    මමනම් ඕක තියාගෙන ඉන්නේ ඔය මිම් එකක් බලල පොඩ්ඩක් හිනා වෙන්ඩ බන්.
    අනිත් උන්ගේ ෆොටෝ වලට ලයික් කර කර ඉන්නවා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම නෙමේ දැම්මේ :P, මාත් කීව ටිකක් ඉන්ඩ කියලා හවස් වෙනකන්, ආය ඕක අහන්ඩ එපා සිත් ඉදීම් ඇති වෙන්න ඉඩ තිබේ


    ඕකේ...ඕකේ..මම තාම ගෙදර යන ගමන්


    :D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    මමනම් ඕක තියාගෙන ඉන්නේ ඔය මිම් එකක් බලල පොඩ්ඩක් හිනා වෙන්ඩ බන්.
    අනිත් උන්ගේ ෆොටෝ වලට ලයික් කර කර ඉන්නවා

    එපා, තියාගෙන හිටපන්, ඕන වෙන වෙලාවල් තියෙනව :yes:
    epa una bn :dull:
    :dull::dull: