~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කේස් දෙකයි ඉස්සුවේ මිනිහෝ, දෙකම නිකන් දෙන්න මට පිස්සුයැ, දෙකම ගන්නවානම් සාදාරන ගානක් දෙන්ඩ 20%ක් අඩු කරන්නම් ,

    එකක් නිකන් දීපන් අනික් එකට ගානක් දෙන්නම්
    නැත්තන් උබට ඕක විකුනගන්ඩ දෙන්නෙත් නෑ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඉතින් ගෙදර ආවේ එහෙනම් කෙලින්ම හොස්පිටල් යන්ඩ එපයි


    ඒව හොස්පිටිල් ඇඩ් වෙලා හොද කරගන්න බැරි ලෙඩ

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒකට මන් පුස් වෙඩි දාල තියෙන්නෙ , තියයි මගේ පස්සට :P

    එකක් නිකන් දීපන් අනික් එකට ගානක් දෙන්නම්
    නැත්තන් උබට ඕක විකුනගන්ඩ දෙන්නෙත් නෑ

    රෙඩා ගාව ඇත්ත උණ්ඩ තියනව කිවුව තව


    මොකක්ද බං මේ යටින් යන ගේම......

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හාකො හාකො

    අන්න එහෙම එන්ඩකෝ එමිල්.
    අම්මෝ වෙඩින් එකට බෝතල් හොයන්ඩත් ඕන යකෝ.
    රතුවගෙන් බැරි වෙයිද දන්නේ නෑ අඩුවට ඉල්ලගන්ඩ