~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෝ කොහෙද තිබ්බෙ :confused:

    උබ හිතුවද මේ රටටම ඇහෙන්ඩ රේඩියෝ වල කියල tv එකේ දාල පත්තරවල දානවා කියල.
    අනේ උබනම් එමිලෝ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ හිතුවද මේ රටටම ඇහෙන්ඩ රේඩියෝ වල කියල tv එකේ දාල පත්තරවල දානවා කියල.
    අනේ උබනම් එමිලෝ

    :sorry::sorry:

    මන් හිතුවේ ත්‍රේඩ් එකක්වත් දාල කියලා