~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපිත් දේවාලේ කන්නලවුවක් කරන්නම්කෝ උබ වෙනුවෙන්:yes::yes: ,
    හැබැයි නිකන් බෑ ;)

    නෙදකින්... මෙච්චර දේවාලෙට සේවය කරන මම වෙනුවෙන් උබලට නිකන් පුජාවක් තියන්ඩ බැරිද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිල් බැයිනම් තිරිවානා ගල හරි කියාගනින් සුදු මැනික වර්ඩ් එක මගේ:baffled:

    බෑ, නිල් දියමන්තිය, සුදු මැනික් ගල් කපන්නෙත් දියමන්ති වලින් :baffled::baffled:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නිල් බැයිනම් තිරිවානා ගල හරි කියාගනින් සුදු මැනික වර්ඩ් එක මගේ:baffled:

    සුදු මැණිකේ මගෙ මැණිකේ අලුයම හිරු එලිය වගෙයි නේ...
    සිංදුවත් උබ කාට හරි කිව්වද

    :rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෙදකින්... මෙච්චර දේවාලෙට සේවය කරන මම වෙනුවෙන් උබලට නිකන් පුජාවක් තියන්ඩ බැරිද

    අපිත් හරි මාරුවෙන් jජීවත් එන්නෙ බන් මේ ආර්තිකේ, තාම ගෙදර ජනෙල් වලට ග්‍රීල් දාගන්නබ් බැරි වුනා, ගෙදරට හොරු පනී කියලා බයයි :sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපිත් හරි මාරුවෙන් jජීවත් එන්නෙ බන් මේ ආර්තිකේ, තාම ගෙදර ජනෙල් වලට ග්‍රීල් දාගන්නබ් බැරි වුනා, ගෙදරට හොරු පනී කියලා බයයි :sorry:

    උබ නම් ජනෙල් හරි හදල.
    මගේ ගෙදර වහලත් නෑ.
    රෑට අහස දිහා බලාගෙන නිදියන්නේ