~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඊයා මාමේ ඔය ලංකාවේ ඉන චිත්‍රපටි කාරයින්ට නං අහුවෙන්න එපා ඔය දෙකයි පනහේ කතා දැන් බලන්නේ නෑ මිනිස්සු, විජය නන්දසිරි වගේ කෙනෙක් නැතුව කොහොමත් දුවන්නේ නෑ. :sorry:

ඔව් අන්න ඒකයි වැඩේ...
හරි නලුවෙක් නෑ..
නැත්තං ලංකාවේ උන්ට හොද කතාවක්..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොමඩියක්..
    ඒ උනට මහ බාල ස්ටෝරියක් අර නිකං බන්දුලා ඉන්නවා වගේ..
    මාලක වගේ ඇමති පුතෙකුත් ඉන්නවා..

    අපෝ අතැරලා දාපන් බන්.
    මෙලෝ රහක් නෑ ලංකාවේ ෆිල්ම් නම්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපෝ අතැරලා දාපන් බන්.
    මෙලෝ රහක් නෑ ලංකාවේ ෆිල්ම් නම්

    මහ ලොකු ගානකුත් නෙමේ බං ලක්ශ 80යි ඉල්ලන්නේ..
    ඒ වගේ පොඩි ගානකින් කරනවා කිව්වම තව ශුවර් නෑ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    wijaya wenuwata giri raj ganin. :rolleyes:

    ඌ මේන් රෝල් එකය අමාරුයි බං ඒ කතාවේ හැටියට..
    කෙලින්ම විජයටම සෙට් වෙන රෝල් එක ඒක..
    දැන් සුහද කොකා එකේ ඇමති රෝල් එකට විජය ඇරෙන්න වෙන කවුද උබලට හොදයි කියල හිතෙන්නේ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මහ ලොකු ගානකුත් නෙමේ බං ලක්ශ 80යි ඉල්ලන්නේ..
    ඒ වගේ පොඩි ගානකින් කරනවා කිව්වම තව ශුවර් නෑ..

    කරනවානම් ගිරිරාජ්, ප්‍රියන්ත, මිහිර ඔය වගේ කොමඩි සෙට් එකක් දාන්ඩ කියපන්,
    නැත්තන් මලාට එකෙක්වත් එන්නේ නෑ බලන්ඩ ඕක.
    නිකන් පෙන්නුවත් බලන්ඩ සෙනග නැති වෙයි
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කරනවානම් ගිරිරාජ්, ප්‍රියන්ත, මිහිර ඔය වගේ කොමඩි සෙට් එකක් දාන්ඩ කියපන්,
    නැත්තන් මලාට එකෙක්වත් එන්නේ නෑ බලන්ඩ ඕක.
    නිකන් පෙන්නුවත් බලන්ඩ සෙනග නැති වෙයි

    උන් සේරටම රෝල් තියෙනවා..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඌ මේන් රෝල් එකය අමාරුයි බං ඒ කතාවේ හැටියට..
    කෙලින්ම විජයටම සෙට් වෙන රෝල් එක ඒක..
    දැන් සුහද කොකා එකේ ඇමති රෝල් එකට විජය ඇරෙන්න වෙන කවුද උබලට හොදයි කියල හිතෙන්නේ..

    wijayawa direct karanneth giri rajne ban.
    ithin mans ta amathi roll eka gana hoda experience thiyanawa.
    mata nam hithenne comedy amathi kenekta girawa hodata match wenawa kiyala :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    wijayawa direct karanneth giri rajne ban.
    ithin mans ta amathi roll eka gana hoda experience thiyanawa.
    mata nam hithenne comedy amathi kenekta girawa hodata match wenawa kiyala :D

    ඩිරෙක්ට් කරන එකයි ඇක්‍ටිනුයි දෙකක් නේ බං..
    සුහද කොකා බැලුවද?
    එකේ ඇමති රෝල් එකට ගිරා හොදයි ද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උන් සේරටම රෝල් තියෙනවා..

    ලකී ඩයස් හරියන්නේ නැද්ද?
    විල්සන් ගුණරත්න නේද වයසක ඩයල් එක. හැබැයි උන්ද වයසයි ටිකක්