~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ පැත්තෙ ලයිසන් නැති ඩෑල් එකක් ඉන්නවාලු, ඌ හැමදාම කිරි තේ එකක් අරන් යනවලු කාර් එකේ යන ගමන් මෙයාට දෙන්න :baffled:
    ලයිසන් නැති නංගිලා එහෙම ඒ පාරේ යන්නේ නැතුව ඇති වෙලාවට :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒ පැත්තෙ ලයිසන් නැති ඩෑල් එකක් ඉන්නවාලු, ඌ හැමදාම කිරි තේ එකක් අරන් යනවලු කාර් එකේ යන ගමන් මෙයාට දෙන්න :baffled:

    balu van eke driverta licence na. Pora thamai dunne. Uta wal ballo tikak wadiyen ahu unoth hawasata party